පෙම්වතිය කැමති පාටින් පෙම්වතිය ගැන දැනගම
කාන්තාවකගේ චරිතය සොයාගත හැකි නොයෙක් ක්‍රම ඇත.ඒ අතරින් කාන්තාවන් ප්‍රියකරන එක් පාටක් අනූවද ඇගේ චරිතය දැකීමට හැකි බව මනෝ
විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ.වර්ණය ස්ත්‍රී පුරුෂ කාගේත් ජීවිතයට නොයෙක් අයුරින් බලපානු ලැබූවද මෙහිදී එය ස්ත්රීන්ගේ ජීවිතයට කෙසේ බලපාන්නේදැයි විමසා බලමු.වත්මන් සමාජයේ සුදු පැහැයට ප්‍රිය කරන කාන්තාවෝ
අතලොස්සකි.මොවුන් ඉතා විනීත මෙන්ම ශාන්තය.පතිවත බෙහෙවින් සුරකින අතර බොහෝ විට දැහැමි දිවි පෙවෙත ප්‍රිය කරයි.ඇය නිවසේ දූ දරුවන්ට මෙන්ම සැමියාටද නිතරම ප්‍රියජනකය.
කළු දුඹුරු මෙන්ම ඉතා තද අඳුරු පැහැයට කැමති කාන්තාවෝ බොහෝ විට කරදර කම්කටොළු මැද ජීවත් වෙති.එමෙන්ම ඔවුන්ගේ මනස බොහෝවිට ව්‍යාකූලය.මේ අයගේ තවත් ලක්ෂණයක්ව ඇත්තේ ජීවිතයේ බොහෝ සේ
තම කටයුතු නිසි පිලිවෙලට නැතිව අපිලිවෙලට සිදු කිරීමයි.එබැවින් මේ අය ගේ දොර වැඩකටයුතු අවුල් කර ගනි.අරපිරිමැස්මක් නැතිව අයවැය ගැන නොතකා කටයුතු කරීමෙන් කරදරයට පත් වෙති.
බොහෝ විට අළු පැහැයට ප්‍රිය කරන කාන්තවෝ පරාජිත චරිත ඇති අය බව මනෝ විද්‍යාඥයන්ගේ මතයයි.මොවුන්ගෙන් බොහෝ අය ජීවිතයේ කුමන දේකින් හෝ පරාජිතව තැවෙන අය වෙති.
යම් ස්ත්‍රියක් කහ පාටට ප්‍රිය කරන්නේ නම් ඇය විවාහ ජීවිතය කරදර කම්කටොළු වලින් තොරව ගත කරයි.අවංක මෙන්ම හික්මුණු චරිතයක් ඇත.ඇය අරපිරිමැස්මේ දක්ෂ මෙන්ම දියුණුවට කැමතිය.නිතර ගේ දොර දියුණුවට මෙන්ම සිය සැමියාද දරුවන්ගේද සැප පහසුකම් නිසි ලෙස ඉටු කිරීමට වෙහෙසෙයි.ගෙදර දොර පිරිසිදුවට මෙන්ම අලංකාරයට තබා ගනී.කලබලකාරී පරිසරයට අකමැතිය.
රතු පාටට කැමති කාන්තාවන් රාගාධික තැනැත්තියන් වේ.මේ බව මනෝ
විද්‍යාඥයන්ගේ කරන පරීක්ෂණ වලින් පැහැදිලිවම ඔප්පු වී ඇත.මෙම වර්ණයට කැමති කාන්තාවන් දික්කසාද වෙන බවද පැවසේ.ඉතා කලබලකාරී ස්වරූපයක් උසුන මේ අය බොහෝ විට සමාජයේ දෝෂදර්ශණයට ලක් වේ.යුරෝපීය රටවල බොහෝ තරුණියන් ප්‍රිය කරනුයේ බොහෝවිට තද රතු පාටටය.ඒ රටවල දික්කසාද වීම්ද සුලභව දකින්නට ලැබේ.
නිල් පාට කොල පාට කැමති ස්ත්‍රීන් කලාවට කැමති අයයි.අලංකාරයට ප්‍රිය කරන අතරගෙදර දොර පිලිවෙලට මෙන්ම ලස්සනට තබා ගැනීමට රුචිකත්වයක් දක්වති.බොහෝ අවස්ථාවලදී කෙනෙකු එපා යැයි සිතුන හොත් යලි කිසිම විටක
එය වෙනස් නොකිරීමට වගබලා ගනී.මෙම වර්ණ වලට කැමති කාන්තාවන් වැඩි දෙනෙක් තරහා වන්නේ ඉතාම කලාතුරකිනි.
ඉතාම පැහැපත් ලස්සනකින් යුත් චාම් ගතියක් පෙන්වන ලා පැහැයට ප්‍රිය කරන ස්ත්‍රීන් සිය ජීවිතය ඉතාමත් ප්‍රීතියෙන් ගත කිරීමට උතසහ ගනී.ජීවිතය බරක් ලෙස නොගෙන ඉතාමත් පහසු දෙයක් ලෙසින් සිතා සැහැල්ලුවෙන් ගත කරයි.
පොදුවේ සලකා බලන විට ඉතා තද පැහැයට කැමති ස්ත්‍රීන් සියල්ලම චංචල අදහස් ඇති අයයි.බොහෝ අය ස්ත්‍රීන් සියල්ල චංචල අදහස් ඇති අය යැයි නිගමනය කලත් මනෝ විද්‍යාඥයන්ගේ පිලිගැනීම අනූව නම් තද දම් පැහැයට කැමති ස්ත්‍රීන්
තද පරුෂ බවකින් යුක්ත වේ.එමෙන්ම මෙම ස්ත්‍රීන් ස්ත්රීන්ගේ තිබිය යුතු ගුණාංගයක් වන ලාමක බව ඒ අයගෙන් තුරන්ය.මෙවැනි ස්ත්‍රීන් විවාහයෙන් පසු සිය සැමියා යටත් කරගැනීමට කටයුතු කරන බව සඳහන් වේ.

පෙම්වතිය කැමති පාටින් පෙම්වතිය ගැන දැනගමු

සැ.යු
කෙල්ල කැමති පාට කෙලින්ම අහන්න එපා.දැන් ගොඩාක් කෙල්ලෝ තමුන් කැමතිම පාට ඇහුවාම අර අනේ අපිනම් පාරිශුද්ධයි කියන්න වගේ ගත් කටටම කියන්නේ සුදු පාට ගොඩාක් වෙලාවල.ඒක හින්දා අඳින අඳුමෙන් දාන සෙරෙප්පු දෙකෙන් කොන්ඩ බූලෙන් එහෙම දැනගන්න එයා කැමතිම පාට.