1 TB hard disk ekak gannawa nam hoda monawada?

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    මචංලා 1TB SATA hard එකක් ගන්න හොඳ කොහෙද? මොනවද හොඳ බ්‍රැන්ඩ්..? කීයක් විතර වෙයිද?:confused::confused::confused:
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    machan me dawas wala HDD prices wedi una mama hithanne ... 2 weeks walin vitharra ayeth adu wewi
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    අනේ දෙයියනේ මට උන දේ? 1TB එකක් දැන් රු18,000 වෙලා......මම රු 9000 අරන් ගියේ..
    ගංවතුරක් ඇවිල්ලා කම්පැනි එකක් යට වෙලාලු.
    :(:(:(:(:(:(:(:(:(:(
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    cd4ever

    Well-known member
  • Jan 5, 2008
    3,168
    311
    83
    home
    අනේ දෙයියනේ මට උන දේ? 1TB එකක් දැන් රු18,000 වෙලා......මම රු 9000 අරන් ගියේ..
    ගංවතුරක් ඇවිල්ලා කම්පැනි එකක් යට වෙලාලු.
    :(:(:(:(:(:(:(:(:(:(
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    huh 18000???sirada ban??? :baffled::baffled::baffled::baffled:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    huh 18000???sirada ban??? :baffled::baffled::baffled::baffled:

    http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19368&eq=&Tp=

    Seagate eka 15k wela ban. Haiyooooo 7000kata ne thibune lol winaasai

    සීගේට් එක හොදයි.
    හිටාචි එකත් හොදයි.

    ඔව් බං මට එපා උනා... ආයේ ගනන් අඩු වෙයිද දන්නේ නෑ ඉතිං... අපරාදේ මට ගන්න තිබුනේ ගිය සතියේ
    :(:(:(:(:(:(:(:(:(

    crying-man-1.jpg
     
    Last edited: