HITACHI Deskstar 7K1000
around 3000~8000 RS
not sure though.
western digital ,seagate
machan me dawas wala HDD prices wedi una mama hithanne ... 2 weeks walin vitharra ayeth adu wewi





















අනේ දෙයියනේ මට උන දේ? 1TB එකක් දැන් රු18,000 වෙලා......මම රු 9000 අරන් ගියේ..
ගංවතුරක් ඇවිල්ලා කම්පැනි එකක් යට වෙලාලු.




huh 18000???sirada ban???![]()
http://online.barclays.lk/bc/itemdesc.asp?ic=19368&eq=&Tp=
Seagate eka 15k wela ban. Haiyooooo 7000kata ne thibune lol winaasai
සීගේට් එක හොදයි.
හිටාචි එකත් හොදයි.









ඔව් බං මට එපා උනා... ආයේ ගනන් අඩු වෙයිද දන්නේ නෑ ඉතිං... අපරාදේ මට ගන්න තිබුනේ ගිය සතියේ![]()