What is your Android Phone?

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
sensation XE eka gana , ayyoooooooooooooooooo
hora linde panala athi uta thiyenne sensation XE ekak :baffled:

FACEPALM.jpg

200 $ kiwwe head set eka. mn hithuwe ara thiynne dr dre headset eka kiyala. aruta tak gala goda enda kiyala kiyapan linden:rofl:

:dull:
call kara answer karanne na :dull: phone eka lin gatte thiyala paninna aththe :oo:

තාම ලිද කපන ගමන් :lol:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    තාම ලිද කපන ගමන් :lol:
    එහෙනං ඔහොම්මම වහලා දාපං. ඌ කියලා තියෙන්නෙ headset එක $200 කියලා. ෆෝන් එක නෙමෙයි ලු. :D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔන්න අපිත් android සීන් එකට එන්ටර් උනා. :D
    ගත්තා samsung galaxy y එකක්. :)
    දැං ඇඟිලි පොඩි කරන්න විදි හොයනවා.. :(
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔන්න අපිත් android සීන් එකට එන්ටර් උනා. :D
    ගත්තා samsung galaxy y එකක්. :)
    දැං ඇඟිලි පොඩි කරන්න විදි හොයනවා.. :(
    :eek::eek:

    me okkotama kalin oya Android ekeyi Normal ekeyi wenasayi
    oke athi special monawada

    mata nikan greek wage :(
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔන්න අපිත් android සීන් එකට එන්ටර් උනා. :D
    ගත්තා samsung galaxy y එකක්. :)
    දැං ඇඟිලි පොඩි කරන්න විදි හොයනවා.. :(
    :rofl: ela ela machan :P
    ඇයි ස්ක්‍රීන් එක පොඩි වැඩිද කොටන්න? :P
    stylus තියෙනව captivate screen වලට එකක් ගනින් :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :eek::eek:

    me okkotama kalin oya Android ekeyi Normal ekeyi wenasayi
    oke athi special monawada

    mata nikan greek wage :(
    මචන් ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ පවර්ෆුල් ස්මාර්ට්පෝන් ඔපරේටින් සිස්ටම් එකක්.
    ඔය සිම්බියන් කටු වගේ නෙවෙයි මේකට සොෆ්ට්වෙයා , ඇප්ලිකේශන් මිලියන ගන් තියෙනව. ගොඩක් එක එක ජාතියෙ වැඩ කරගන්න පුලුවන්,
    හැබැයි ඇන්ඩ්‍රොයිඩ් පෝන් ගත්තට වැඩක් නෑ ඒක රන් කරන්න පුලුවන් පවර්ෆුල් හාඩ්වෙයා තියෙන එකක් ගන්නත් ඕනෙ නැත්නම් මේ මොන *** කියල හිතෙයි ස්ලෝ වෙන්න ගත්තම :P
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :rofl: ela ela machan :P
    ඇයි ස්ක්‍රීන් එක පොඩි වැඩිද කොටන්න? :P
    stylus තියෙනව captivate screen වලට එකක් ගනින් :D
    ඔව් බං, මේකෙ එක අකුරක් ගහනකොට වෙන අකුරු දෙක තුන වදිනවා :growl:
    මේ touchscreen එකට stylus වලින් කොටන්න පුලුවංද ? :oo: මේකෙ user guide එකේනං කියන්නෙ stylus වලින් කොටන්න එපා කියලා..
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :eek::eek:

    me okkotama kalin oya Android ekeyi Normal ekeyi wenasayi
    oke athi special monawada

    mata nikan greek wage :(
    මේක බං කෙලිනම PC එකකට call ගන්න පුලුවං කරලා වගෙයි. ගැජට් එක පොඩි උනාට වැඩ කෝටියයි. ඒ ලබ්බවල් උඹට ඕනෙ නැත්තං android phone ඕනෙ නෑ. සාමාන්‍යය phone එකක් තිබුනාම ඇති.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මේක බං කෙලිනම PC එකකට call ගන්න පුලුවං කරලා වගෙයි. ගැජට් එක පොඩි උනාට වැඩ කෝටියයි. ඒ ලබ්බවල් උඹට ඕනෙ නැත්තං android phone ඕනෙ නෑ. සාමාන්‍යය phone එකක් තිබුනාම ඇති.
    :rofl: :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඔව් බං, මේකෙ එක අකුරක් ගහනකොට වෙන අකුරු දෙක තුන වදිනවා :growl:
    මේ touchscreen එකට stylus වලින් කොටන්න පුලුවංද ? :oo: මේකෙ user guide එකේනං කියන්නෙ stylus වලින් කොටන්න එපා කියලා..
    නෝමල් ඒවයින් නම් බෑ තමයි capacitive touch එකට
    කොටනව කියන්නෙ ඒකෙ තියෙන්නෙ රබර් වගේ පොයින්ට් එකක් , හානියක් නෑ , ebay එකේ 1~2$ ඇති අරගනින් :D
     
    Last edited: