apk eka instal karala SD rar eka extraxt karala folder eka pitin internal memory ekata copy karanna (SD ekata)


sensation XE eka gana , ayyoooooooooooooooooo
hora linde panala athi uta thiyenne sensation XE ekak![]()
![]()
200 $ kiwwe head set eka. mn hithuwe ara thiynne dr dre headset eka kiyala. aruta tak gala goda enda kiyala kiyapan linden![]()
![]()
call kara answer karanne naphone eka lin gatte thiyala paninna aththe
![]()

එහෙනං ඔහොම්මම වහලා දාපං. ඌ කියලා තියෙන්නෙ headset එක $200 කියලා. ෆෝන් එක නෙමෙයි ලු.තාම ලිද කපන ගමන්![]()

එහෙනං ඔහොම්මම වහලා දාපං. ඌ කියලා තියෙන්නෙ headset එක $200 කියලා. ෆෝන් එක නෙමෙයි ලු.![]()

wildfire s eka 198 AU $ඔන්න අපිත් android සීන් එකට එන්ටර් උනා.
ගත්තා samsung galaxy y එකක්.
දැං ඇඟිලි පොඩි කරන්න විදි හොයනවා..![]()



ඔන්න අපිත් android සීන් එකට එන්ටර් උනා.
ගත්තා samsung galaxy y එකක්.
දැං ඇඟිලි පොඩි කරන්න විදි හොයනවා..![]()
ela ela machan

මචන් ඇන්ඩ්‍රොයිඩ් කියන්නෙ පවර්ෆුල් ස්මාර්ට්පෝන් ඔපරේටින් සිස්ටම් එකක්.
me okkotama kalin oya Android ekeyi Normal ekeyi wenasayi
oke athi special monawada
mata nikan greek wage![]()

galaxy s ekak ganin banmama neo ekak ganna yanne, epada? gannada?![]()
![]()
udaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaw
ඔව් බං, මේකෙ එක අකුරක් ගහනකොට වෙන අකුරු දෙක තුන වදිනවාela ela machan
![]()
ඇයි ස්ක්‍රීන් එක පොඩි වැඩිද කොටන්න?![]()
stylus තියෙනව captivate screen වලට එකක් ගනින්![]()

මේකෙ user guide එකේනං කියන්නෙ stylus වලින් කොටන්න එපා කියලා..මේක බං කෙලිනම PC එකකට call ගන්න පුලුවං කරලා වගෙයි. ගැජට් එක පොඩි උනාට වැඩ කෝටියයි. ඒ ලබ්බවල් උඹට ඕනෙ නැත්තං android phone ඕනෙ නෑ. සාමාන්‍යය phone එකක් තිබුනාම ඇති.
me okkotama kalin oya Android ekeyi Normal ekeyi wenasayi
oke athi special monawada
mata nikan greek wage![]()
මේක බං කෙලිනම PC එකකට call ගන්න පුලුවං කරලා වගෙයි. ගැජට් එක පොඩි උනාට වැඩ කෝටියයි. ඒ ලබ්බවල් උඹට ඕනෙ නැත්තං android phone ඕනෙ නෑ. සාමාන්‍යය phone එකක් තිබුනාම ඇති.

නෝමල් ඒවයින් නම් බෑ තමයි capacitive touch එකටඔව් බං, මේකෙ එක අකුරක් ගහනකොට වෙන අකුරු දෙක තුන වදිනවා
මේ touchscreen එකට stylus වලින් කොටන්න පුලුවංද ?මේකෙ user guide එකේනං කියන්නෙ stylus වලින් කොටන්න එපා කියලා..
