පෙම්වතිය කැමති පාටින් පෙම්වතිය ගැන දැනගම

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    ඒ කියන්නෙ ඔයා බොහොම තැන්පත් විනීත කෙල්ලෙක්...අනේ පව්

    :lol::lol::lol::lol::lol::lol::eek::eek::eek::eek::eek::eek::eek::eek::eek:

    මං කිව්වෙ බොරු වෙන්නත් පුලුවන් නෙ! මේ සාස්තරේ බොරු වෙන්නත් පුලුවන් නෙ.. නැද්ද? :oo:
     
    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    ♥-Aurora-♥;11284692 said:
    මං කිව්වෙ බොරු වෙන්නත් පුලුවන් නෙ! මේ සාස්තරේ බොරු වෙන්නත් පුලුවන් නෙ.. නැද්ද? :oo:

    :no::no: :D:D;);););)
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    apoi man kamathi pata nil pata..la nil..e unata mage akamthima pata kola pata...:eek::eek: mata kola pata adumakwath na..ithin oya e pata 2 ganama ekatane liyala thiyenne....:baffled::baffled::baffled:
     
    ~pc ranga~

    Member
    Oct 31, 2011
    41
    2
    0
    උඩට ලා පාට ඇදල යටට තද පාට අදින කෙල්ලෝ කොහොමද බන්.. :P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    apoi man kamathi pata nil pata..la nil..e unata mage akamthima pata kola pata...:eek::eek: mata kola pata adumakwath na..ithin oya e pata 2 ganama ekatane liyala thiyenne....:baffled::baffled::baffled:
    ඔයාට එන්නේ ලා පාටට කැමති අය කියන එක:cool:
    ඒක නිල්ද කහද වෙනසක් නෑ
    ලා පාට අයට එකමයි එන්නේ;)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඩට ලා පාට ඇදල යටට තද පාට අදින කෙල්ලෝ කොහොමද බන්.. :P
    ඒ දෙකෙන් වැඩියෙන්ම කැමති මොකටද කියලා හොයාගනින්:D

    කෙල්ලක් වැඩිපුරම අදින පාට ඒ කෙල්ල කැමතිම පාට වෙන්න පුලුවන් ගොඩාක් දුරට:rolleyes:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔයාට එන්නේ ලා පාටට කැමති අය කියන එක:cool:
    ඒක නිල්ද කහද වෙනසක් නෑ
    ලා පාට අයට එකමයි එන්නේ;)

    ehemada???:baffled:man aththtama kalu patatath asayi..sudu ayata kalu adum andama thamyi lassana..man asa black adum adinna thamayi godakma...blue thamayi man kamathima pata..drak blue walatath kmathi...kamthi pata mokadda ahuwoth man asama pata nil..:cool:

    anika man gananam e wisthara echchra galapen na wage....:baffled: