පෙම්වතිය කැමති පාටින් පෙම්වතිය ගැන දැනගම

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ehemada???:baffled:man aththtama kalu patatath asayi..sudu ayata kalu adum andama thamyi lassana..man asa black adum adinna thamayi godakma...blue thamayi man kamathima pata..drak blue walatath kmathi...kamthi pata mokadda ahuwoth man asama pata nil..:cool:

    anika man gananam e wisthara echchra galapen na wage....:baffled:
    කෙල්ලෙක්ගෙන් කැමතිම පාට මොකක්ද කියලා කෙලින්ම අහලා තේරුමක් නෑ කිව්වේ ඕකටනේ මං:cool:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කෙල්ලෙක්ගෙන් කැමතිම පාට මොකක්ද කියලා කෙලින්ම අහලා තේරුමක් නෑ කිව්වේ ඕකටනේ මං:cool:

    ai e???oya kiwe hamoma sudu kiyayi kiyalane...ithin man ehema kiwe nane..man kiwe kalu kiyalath...:baffled::baffled:man kamthi pata blue...:dull:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    පුලුවන්:D
    ලේසි නෑ;)
    හැබැයි ආය තරහා කරගන්න ලේසි නෑ:sorry::sorry:
    ane aye thara une naththath kamak naa yalu wenawa nan :(

    mokada ehema kiwe???:confused:

    naa mage yaluwekuth hitiya nil patata kamathi :sorry: eth eya dan tharaha wela inne :( ekai kiwwe parissamen ashraya karanna one kiyala :rolleyes: tharaha unoth aye yalu wenawa boru ne :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ehemada???:baffled:man aththtama kalu patatath asayi..sudu ayata kalu adum andama thamyi lassana..man asa black adum adinna thamayi godakma...blue thamayi man kamathima pata..drak blue walatath kmathi...kamthi pata mokadda ahuwoth man asama pata nil..:cool:

    anika man gananam e wisthara echchra galapen na wage....:baffled:

    green & yellow thamyi man akamthima pata 2...:dull:
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ai e???oya kiwe hamoma sudu kiyayi kiyalane...ithin man ehema kiwe nane..man kiwe kalu kiyalath...:baffled::baffled:man kamthi pata blue...:dull:
    මේ තියෙන්නේ ඔයාට ගැලපෙන එක:P

    නිල් පාට කොල පාට කැමති ස්ත්‍රීන් කලාවට කැමති අයයි.අලංකාරයට ප්‍රිය කරන අතරගෙදර දොර පිලිවෙලට මෙන්ම ලස්සනට තබා ගැනීමට රුචිකත්වයක් දක්වති.බොහෝ අවස්ථාවලදී කෙනෙකු එපා යැයි සිතුන හොත් යලි කිසිම විටක
    එය වෙනස් නොකිරීමට වගබලා ගනී.මෙම වර්ණ වලට කැමති කාන්තාවන් වැඩි දෙනෙක් තරහා වන්නේ ඉතාම කලාතුරකිනි.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    රෙප් said:
    reputation_neg.gif
    පෙම්වතිය කැමති පාටින්... 11-04-2011 09:39 PM sudu hiwala
    මේ කවුද බං මේ?:rolleyes:
     
    Truth~Online

    Banned
    Nov 4, 2011
    101
    14
    0
    පාට වලින් කෙල්ලෙක් ව මණින්න පුලුවන් නම් කොයි තරම් දෙයක් ද.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,341
    3,135
    113
    6°54′N 79°54′E
    සුදු පුසාගේ ගැණු ළමයට ඔය කතාව සත්‍ය වෙනවද???එයා කැමති පාටට ඔය කිව්ව පර්යේෂණයේ ප්‍රතිපලය ගැලපෙනවද?

    :P:rolleyes:;)