ඒක ඉතින් අහන්න වෙන්නේ උඹට ඕක දීපු එකාගෙන්ම තමයි.
ඕවත් ප්‍රශ්නද බං? පේන විදිහට උඹ එළකිරි එකට තාම අලුත් නේ. ටිකක් කල් ඉඳල බලන්නකෝ මේක කොයි වගේ තැනක්ද, කොච්චර හොඳ මිනිස්සු මේකේ ඉන්නවද කියල![]()
මට එක දවසින් ම එපා වුනා ඒත් බලමු ඉදිරියේදි තව කොයි වගේ බාධක එයි ද කියලා
ලොල්

