නදී ගංගා

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Chithral Somapalage laginwath thiyanna ba...kohoma unath talent ekak thiyena kollek
    ඔය version එකේ music arrangement එකත් චාපගෙ නං, හොඳ ටැලන්ට් එකක් තියෙනවා කියතැහැකි. ඕකෙ music arrangement එකට චිත්‍රාල්ගෙ vocals දැම්මානං සිරා සිංදුවක් වෙනවා.
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ලංකාවෙම වෙන්න ඇති. :D

    ලංකාවෙ හැදුනු වැඩුනු සිංහල ඇක්ෂන්ට් එකක් නම් නෙමෙයි තියෙන්නෙ :no: