Maga adaara katawe awasanaya.

KHz

Member
Feb 12, 2009
10,722
93
0
ගෙදර
if we look at it this way,

she with husband - she sad, OP sad, husband happy, that's 2/3 sad people

she with OP - she happy, OP happy, Husband Sad, that 1/3 sad people.

Math says it fellow posters, he done no wrong,

you may proceed with confidence son
until another OP dude(OP2) comes into play of course :P
 

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    යකො උබ කවදහරි marry කලම උබෙ ගැනි වෙන එකෙක්ට ලව් කරල මාට්ටු උනොත් උබට මැරෙන්න හිතෙයි නෙද? උබ දැන්වත් ප*යා වෙන්නෙ නෙතුව පඩුවෙ හිටපන්, ඔක ගෙවන්න බැරි පවක් යකො. උගෙන් කල උබට කියල අරගත්ත එ ගැනි අපයෙම තම මචන්. උබටත් අපය ලගටවත් යන්න වෙනව, පව් බන් උ. උ උදෙ ඉදන් මහන්සි වෙල වෙඩ කරල එද්දි ගැනි වෙන උන් එක්ක ලව්. උබව පොඩ්ඩක් උගෙ තැනට දලා බලහන්කො. අනුන්ගෙ ගැනුන්ට හු*න්න ගිය තොටත් මෙ වගෙම දෙයක් වෙන්න කියල මන් ප්‍රර්ත්න කරනව. උබ එහෙම දෙයක් උන දවසට තම තොත අද උ ඉන්න තත්වෙ තෙරෙන්නෙ. කවදහරි තොගෙ ගැන්ටත් වටෙ ඉන්න උන් හු*න්නම ඔන. හරි දැන් මගෙ rep කපපල්ල. කමන්නෙ එත් මු පොන්නය කරපු කැ* වැඩෙට මට මලම පැන්න. කැ* වැඩ කරල මුන් එව ප්‍රසිද්දියෙ දන්නත් එනවනෙ , :angry:

    :yes::yes::yes::yes::yes::yes:
     
    Last edited by a moderator:

    852369

    Member
    Jan 15, 2009
    655
    35
    0
    hiroshima
    දැන් මාට්ටු උනානේ බන්.. දැන්වත් පුලුවන්නම් මිනිහව හම්බ වෙන්න ගිහිල්ල සමාව ඉල්ලලා කියහන් ආයෙත් ඔය දෙන්න අතරට එන්නෙ නෑ කියල.. එතකොටවත් උබෙ පව් ටිකක් හරි සමා කර ගන්න පුලුවන්. මචන් බිරිද හා සැමියා අතර තියෙන ආදරය බෙදෙනවනම් බෙදෙන්න ඕනා එයාලගෙ දරුවෝ අතර විතරයි.. තමන්ගේ ආදරය වෙන වෙන අයාලේ යනවනම් එයා දැන ගන්න ඕනා නොබැද ඉන්න..
    අර මිනිහට ගොඩක් දුක ඇති.. මෙතන උබේ අතේ සම්පූර්ණ වැරැද්ද.. කෙල්ල මොන අතේ ආවත් උබ දැන ගන්න ඕනා හිත පාලනය කරගන්න.. හරි දැන්වත් ඒ ගැන දෙයියන්ගේ නාමෙට හිතන්නේ නැතුව ඕක අමතක කරලා දාපන්.. මෙයින්වත් බේරුනා ඇති කියලා හිතපන්.. මිනිහගෙන් සමාව ඉල්ලපන්.. සැමියා හා බිරිද අතර ආදරයක් බෙදන එක පව් මචන්.. අන්තිමට විදවන්නේ ඒ මිනිහා විතරක් නෙමේ උන්ට දරුවෝ හිටියනම් උනුත් විදවනවා.. ඒ වගේ විදවන දරුවෙක් මේක කිව්ව කියලා හිතා ගනින්කෝ...
     
    Last edited:

    Huzain

    Active member
  • Oct 24, 2010
    453
    35
    28
    35
    Galle
    hmmm.. husbn ge paththe idala poddak hithala balapan.. eya godaak hops thiyagena e girlwa marry karanna aththe.. oyala denna nisa pow eyage hps okkoma iwarai
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    අනේ නිකන් පල අපි දන්නවා උබ එළකිරි එකට ආපු විදිය. උබ නේද කෙල්ල එක්ක රූම් ගිහින් මලක් දාගෙන එළකිරි ඒකේ ෆොටෝ දන්න හැදුවේ කෙල්ලගේ අනේ නිකන් පල තෝ හොද මිනිහා.:lol::lol::lol::lol:

    :shocked: exposed dah
     

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මම හිතන විදිහට නම් දැන් ඔයා කරන්න ඕන ඒ කෙල්ල ගෙ හස්බන්ඩ්ව හම්බ වෙන එක! එයාට කියන්න ඔය දෙන්න ආදරෙයි කියලා. ඊට පස්සෙ දික්කසාද වෙන්න ලේසියි! ඊළඟට ඉතින් ඔයාට තියෙන්නෙ එයාව මැරි කරලා සතුටින් ඉන්න එක
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ නිකන් පල අපි දන්නවා උබ එළකිරි එකට ආපු විදිය. උබ නේද කෙල්ල එක්ක රූම් ගිහින් මලක් දාගෙන එළකිරි ඒකේ ෆොටෝ දන්න හැදුවේ කෙල්ලගේ අනේ නිකන් පල තෝ හොද මිනිහා.:lol::lol::lol::lol:

    මම room ගියෙ මගෙ කෙල්ලත් එක්ක යකො. තොපි වගෙ අනුන්ගෙ ගැනු එක්ක නෙමෙ, අහ් සොරි සොරි, උබටනම් අනුන්ගෙ ගැනියෙක් එක්කවත් room yanna බැ මොකද උබ පොන්සියනෙ. උබ වගෙ එවුන්ගෙ ගැනු තම මෙ thread එක දාපු එක වගෙ උන්ට පු* දෙන්නෙ උබ වැඩට ගියාම, :lol:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මම room ගියෙ මගෙ කෙල්ලත් එක්ක යකො. තොපි වගෙ අනුන්ගෙ ගැනු එක්ක නෙමෙ, අහ් සොරි සොරි, උබටනම් අනුන්ගෙ ගැනියෙක් එක්කවත් room yanna බැ මොකද උබ පොන්සියනෙ. උබ වගෙ එවුන්ගෙ ගැනු තම මෙ thread එක දාපු එක වගෙ උන්ට පු* දෙන්නෙ උබ වැඩට ගියාම, :lol:

    යාලුවා නිකන් කෑ ගහලා වලි දාගන්න එපා
    ඌ කිවුව උගෙ මතය.. ;) උබ කලින් කියලා තියෙන්නෙ නිකන් පැට්වුන්ට කෙලින් යන්න කියලා කකුලුවා ඇදේ යනවා වගේ කතාවක් නෙ :eek:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ow GTRZ hitan comment kara ake...set 1ka bainakota muta mu thred 1ka wenas kara elakiri ake kollo hodai keyala.:lol::lol::lol:

    යකො. මන් එ thread eka දැම්මෙ photo දන්නද එපද කියල අහල, උබලගෙ advice ගන්න, සො උබලගෙ talks ඔක්කොම සලකල මම decide kala නොදා ඉන්න, එත් ගොඩක් එවුන් photo illala msg kala. උබත් කලද කොහෙද. :lol: , මෙක දැනගනින්. GTRS neme මොකටවත් මම බය නැ, උබල වගෙ රෙප් වලට බයෙ කටවහගෙන ඉන්නෙ නැ. මට ඔන ඩෙ මන් කියනව, කරනව. උබල වගෙ පොන්සියො තමා ගැනු වගෙ මෙකෙ හෙසිරෙනන්නෙ. මෙකෙ එල කොල්ලො set එකක් ඉන්නව. උන් real එලකිරි පොරවල්, එත් ගොඩක් එවුන් real පොන්සියො , ෆොරුම් එකෙ rules break wenne neti ona ekak මන් කරනව. උබල වගෙ බල්ලො මෙ වගෙ පොන්සින්ටස් support කලට අපි එහෙම කරන්නෙ නැ . ඔහොම ඉදල තොගෙ ගැනිත් වෙන එකෙක්ට දිල මට්ටු උනම මෙකෙ අවිත් දපන් thread mage genita වෙන එකෙක් අරලා කියල. :lol:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,169
    6,034
    113
    මම room ගියෙ මගෙ කෙල්ලත් එක්ක යකො. තොපි වගෙ අනුන්ගෙ ගැනු එක්ක නෙමෙ, අහ් සොරි සොරි, උබටනම් අනුන්ගෙ ගැනියෙක් එක්කවත් room yanna බැ මොකද උබ පොන්සියනෙ. උබ වගෙ එවුන්ගෙ ගැනු තම මෙ thread එක දාපු එක වගෙ උන්ට පු* දෙන්නෙ උබ වැඩට ගියාම, :lol:

    වෑරදි මිනිහා ක හැප්පුනේ අහෙනම් උබ... මෙන්න මුගේ කෑරට්ටුව කට්ටේයම බලපල්ලා. ඕක තෙරෙඩ් ක වෙනස් කරා අන්තිමට.:lol::lol::lol:
    හූඌඌඌඌඌඌඌඌඌඌ
    http://www.elakiri.com/forum/showthread.php?t=1205323
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යාලුවා නිකන් කෑ ගහලා වලි දාගන්න එපා
    ඌ කිවුව උගෙ මතය.. ;) උබ කලින් කියලා තියෙන්නෙ නිකන් පැට්වුන්ට කෙලින් යන්න කියලා කකුලුවා ඇදේ යනවා වගේ කතාවක් නෙ :eek:

    ඉතින් බන් මන් room giye mage kellath ekkane. එක කොහොමද මෙකට අදල වෙන්නෙ? :confused:
     

    Cool Shane

    Member
    Aug 26, 2011
    497
    32
    0
    Suppose a Miracle Happen...
    You Go Thru All this Trouble...
    And Finally...
    She Comes to You...
    You have a Wonderful time together...
    Then You Marry Her...
    Have a Big Wedding...
    Then Have a Even More Wonderful Time Together...
    After Sometime...
    Some Idiot comes and Start a Affair with her...
    How Will You Feel...???
    Well Thats Exactly How Her Husband is feeling now!
    Dont Do these Things Again!!!
     
    • Like
    Reactions: smaldeniya

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    sahodaraya oya maga girl gana dan nathuwa keyapu da waradei. Aya mata adaraya karapu aka waradei tamai ath aya homatama adaraya karana akkanak namai.

    උඹ හිතපන් මචන් ඔය උඹෙ වයිෆ්

    ඒකි එකෙක් එක්ක අෆයාර් එකක් පටන් ගන්නවා
    (ඔයා කියල තියෙනව නෙ සෙක්ස් කරේ නෑ කියල කිස් එක්ක විතරයි දීල තියෙන්නෙ කියල අන්න ඒ ජාතියෙ එකක් උඹෙ වයිෆ් වෙ එකෙක් එකක් පටන් ගන්නවා කියල හිතපන් කො)

    මේකයි මචන් අපි බල්ලො බලල්ලු නෙවේ නේ අපි මිනිස්සු

    මිනිස්සු කියන්නෙ මනසින් උසස් (හැබැයි බහුතරයක් සත්තු වගේ තතමා වැඩ කරන්නෙ ) උඹේ අතේ පැහැදිලි වැරැද්දක් තියෙනව මචන් වෙන එකෙක් ගෙ කසාද ගෑනි කියල දැන දැන ඕක පටන් ගත්ත එක

    උඹට වඩා ඒකි වැරදියි තමන්ට මිනිහෙක් ඉන්නව කියල දැන දැන ඔහොම දෙයක් පටන් ගත්ත එක
    එයාට කරන්න තිබ්බෙ හස්බන්ඩ් ගෙ ආදරෙ අඩු නම් ඒක හස්බන්ඩ් ට පැහැදිලි කරල දීල ඒක ලබාගන්න එක හෝ ඉන්න බැරි නම් ඩිවෝස් වෙලා ඊට පස්සෙ නිදහස් ගෑණියෙක් විදියට එයාට ඕනෙ කරන ආදරේ දෙන පුද්ගලයෙක් හොයා ගන්න එක

    නැතුව කසාද මිනිහෙක් ඉදිද්දි වෙන එකෙක්ට ආදරේ (විතරක් කරත්) කරන එකට කියන තනි වචනෙ අනියම් සම්බන්ධතාව

    මෙතනදි මම නම් අහින්සක අසරණ පාර්ශවේ විදිහට දකින්නෙ අර හස්බන්ඩ්ව උඹ හිතපන් ඌ වෙන ගෑණීයෙක් එක්ක බුදියල නෑ වෙන ගෑණියෙක් එකක් අෆයාර් එකකුකත් නෑ ඒත් දැන් උගෙ ගෑනි උඹත් එකක් ආදරය කරාලු අද වෙන දේවල් වල හැටියට උඹ ඔලුවෙන් හිටන් කිවුවත් මම සෙක්ස් කරෙල නෑ කියල ඌ පිළිගනීද
    අනික මොකක්ද තියෙන බේස් එක ඒ මනුස්සයා කොහොමද විශ්වාසෙ බිදපු ගෑණීයෙක්ව ආයි විශ්වාස කරන්නෙ ආ ????

    ඒ යකා මිනීමරුවෙක් වෙලා උඹව මැරුවොන් ඒ මිනීමරපු පාපයෙන් බාගෙකුත් යනව අර ගෑණියි උඹෙයි පිටින් උඹ අනියම් සබදතාවක් පැවැත්වීමට අමතරව

    පිස්සු වැඩ කරන්න එපා බන් බොරුවට උඹ කැමති නෑනෙ උඹෙ වයිෆ් කවදාවත් වෙන එකෙක්ට ආදරේ කර කර සම්බන්ධතාවය්ක පවත්තනවට අනික් උනුත් එහෙම තමයි :angry:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වෑරදි මිනිහා ක හැප්පුනේ අහෙනම් උබ...

    laughing%2Bsmiley.gif