Aio Katha Karala Wedak Neමහ නිළමේ;11296583 said:
Topa Akkige Weda

Matath Ewala Thibba PM

Aio Katha Karala Wedak Ne
Topa Akkige Weda
Matath Ewala Thibba PM

ලොල් කව්ද බන් ඒ 

Aio Katha Karala Wedak Ne
Topa Akkige Weda
Matath Ewala Thibba PM
මම මොනවත් ලීවේ නැත්තේ හුඟක් අය කැමති වෙන නැති විසදුමක් මම තෝරා ගත්ත නිසයි.
ගිය පෝය දා එයා මම එයාව හමුවෙන්න ගියා.එයා අඬලා සමාව ඉල්ලුවා.පස්සේ මම එයාව ඇදගෙන බෙල්ලන්විල බෝධියට ගිහින් , බෝධිය ඉස්සරහදි එයා මට පොරොන්දු වුනා ආයේ ඒ වගේ වැරදි නොකරන්න.එයා කතිලික නිසා පල්ලියට ගිහිල්ලත් මට දිව්රලා පොරොන්දු වුනා.එයාව මට අමතක කරන්න කොහොමත් බෑ.ඒක නිසා මම මේක අමතක කරලා දාන්න හිතුවා.මම එයාව අත හැරියොත් එයා අතරමන් වෙනවා.අසරණ වේවී. එයා වෘකයන්ට අහු වුන මුවැත්තිය බවට පත් වේවි.පව් වැඩක් නේද්? එයත් මට කීවා 'ඩාලිං ප්ල්ස් ඩෝන්ට් මේක් මී ඊසී මීට් ෆොර් ලයන්ස්.'
ඒක නිසා මම හිතුවා මෙයා තමයි මට අයිති කෙනා කියලා.ඔයාලා හදවතින් ආදරය කරන කෙල්ලෙක් අමතක කරන්න ලේසී නෑ.ඒක ඔයාලට රාගයෙන් තොර හැඟීම් සහ සිතුවිලි වලින් බර වූ අචල ආදරයක පැටලුන දවසක් තේරේවී.
මම මේ දවස්වල ටිකක් යාලුවොත් එක්ක බීවා.
ඔයාල දුන්න අවවාද මම අගය කරනව.

ලොල් ඕයි.. මේක නිකං මෙගා ෆිල්ම් එකක් වගේ නේ.... ඊලග එපිසෝඩ් එකේ කියපං ආයෙත් එයා කොල්ලෙක් එක්ක රූම් එකකට ගීයා... ඒකිව අනාථ වෙන්න දෙන්න බැරි නිසා මමා එයා එක්කම ඉන්නවා කියලාමම මොනවත් ලීවේ නැත්තේ හුඟක් අය කැමති වෙන නැති විසදුමක් මම තෝරා ගත්ත නිසයි.
ගිය පෝය දා එයා මම එයාව හමුවෙන්න ගියා.එයා අඬලා සමාව ඉල්ලුවා.පස්සේ මම එයාව ඇදගෙන බෙල්ලන්විල බෝධියට ගිහින් , බෝධිය ඉස්සරහදි එයා මට පොරොන්දු වුනා ආයේ ඒ වගේ වැරදි නොකරන්න.එයා කතිලික නිසා පල්ලියට ගිහිල්ලත් මට දිව්රලා පොරොන්දු වුනා.එයාව මට අමතක කරන්න කොහොමත් බෑ.ඒක නිසා මම මේක අමතක කරලා දාන්න හිතුවා.මම එයාව අත හැරියොත් එයා අතරමන් වෙනවා.අසරණ වේවී. එයා වෘකයන්ට අහු වුන මුවැත්තිය බවට පත් වේවි.පව් වැඩක් නේද්? එයත් මට කීවා 'ඩාලිං ප්ල්ස් ඩෝන්ට් මේක් මී ඊසී මීට් ෆොර් ලයන්ස්.'
ඒක නිසා මම හිතුවා මෙයා තමයි මට අයිති කෙනා කියලා.ඔයාලා හදවතින් ආදරය කරන කෙල්ලෙක් අමතක කරන්න ලේසී නෑ.ඒක ඔයාලට රාගයෙන් තොර හැඟීම් සහ සිතුවිලි වලින් බර වූ අචල ආදරයක පැටලුන දවසක් තේරේවී.
මම මේ දවස්වල ටිකක් යාලුවොත් එක්ක බීවා.
ඔයාල දුන්න අවවාද මම අගය කරනව.

LMFAO...............උබට කියන කට වෑඩිය හොදයි බිම අතුල්ල ගන්න එක.....උබට අන් තට්ටුවකුයි නෑට්ටකුයි විතරයි අඩු බලපන් සමහර විට අතගාලා බලපන් ඒවා ඈවිල්ලා ඈති..

aniva machan muuta nethi venna be .........

ලොල් ඕයි.. මේක නිකං මෙගා ෆිල්ම් එකක් වගේ නේ.... ඊලග එපිසෝඩ් එකේ කියපං ආයෙත් එයා කොල්ලෙක් එක්ක රූම් එකකට ගීයා... ඒකිව අනාථ වෙන්න දෙන්න බැරි නිසා මමා එයා එක්කම ඉන්නවා කියලා![]()

එසේය දේවයන් වහන්සමහ නිළමේ;11298552 said:හා හා!!!! මේවා සම්භාව්‍ය චිත්‍රපටි හදන්න පුළුවන් කතා වස්තු බව තා නොදන්නෙහිද?![]()

කෙල්ලව කොච්චියකට දාපන් නැත්තන්එසේය දේවයන් වහන්ස![]()

කෙල්ලව දාල පොඩි වියාපාරයක් පටන් ගනින්
... පොකට් එක මරු බන්

ලොල් ඕයි.. මේක නිකං මෙගා ෆිල්ම් එකක් වගේ නේ.... ඊලග එපිසෝඩ් එකේ කියපං ආයෙත් එයා කොල්ලෙක් එක්ක රූම් එකකට ගීයා... ඒකිව අනාථ වෙන්න දෙන්න බැරි නිසා මමා එයා එක්කම ඉන්නවා කියලා![]()

බිස්නස් එක් දැම්මනං පට්ට තමාකෙල්ලව කොච්චියකට දාපන් නැත්තන්කෙල්ලව දාල පොඩි වියාපාරයක් පටන් ගනින්
... පොකට් එක මරු බන්
![]()

සහෝදරයා මෙතන මෝඩයෙක් වෙලා තියෙන්නෙ "කොල්ලෙක්" නෙවේයකෝ පන්නනවා කියලා මෙහෙමත් කෙල්ලෝ දත පන්නනවද.......මෝඩයෝ වෙනවා කියලා කොල්ලෝ මෙහෙම මෝඩයෝ වෙනවද බන්ස්![]()