Mobile Partner Version -16.001.06.01.500

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
Niyameta Weda E 156G
+3 Rep Add
35kvhjt.gif
 

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    kiyapallako ban oka flash karana vidiya....

    මචන් මේකට FLASH කරනවා කියන්නේ නෑ..මේක Dashboard Update කරනවා කියල කියන්නේ. මේ Post එක දාපු එක්කෙනා වරද්දගෙන මං හිතන්නේ..:nerd: මම වරදක් කියනවා නෙවෙයි මචන්. ඔය Version එකේ ගොඩක් issues තියෙනවා.ඕක Windows XP support එකක්.අනික Windows 7 එකට ඕක දාලා ඕන windows එකක් එහා මෙහා ගෙනිහින් බලපන් මචන්,aero theme එක හරියට වැඩ නෑ මචන්.කොහොම උනත් දැන් Mobile Partner v23 ත් ඇවිල්ලා මචන්.හොයලා ගනින්.මම මෙතන ඒක දන්නේ නෑ.මොකද මේක දාපු සහෝදරයට ඒක හොඳ නැහැ.
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම මේ නූල දැම්මේ සෑහෙන කාලෙකට කළින්.

    මේ Version එක දැන් Outdated නේද?

    මට මතක හැටියට තව සහෝදරයෙක් මීට වඩා අළුත් එකක් දාලා තිබ්බා.... එයත් මම වගේ කොටස් දෙකකට (Flash එකයි software එකයි වෙන වෙනම දාලා තිබ්බා )

    ඒ නිසා ඒ නූල හොයාගෙන බාගන්න. මම දාපු එක බාන්න එපා (17600 downloads so far!!).:D

    (හැම තිස්සෙම flash කරනවට වඩා software එක pc එකේ install කරගෙන වැඩ කරන්න පුළුවන් නම් හොඳයි ):D
     
    Last edited: