Internet Download Manager (IDM)සැමදා ඔබ මගේ කර ගන්න

lahiru06

Active member
  • May 16, 2008
    890
    216
    43
    Some where in SriLanka
    Internet Download Manager (IDM)සැමදා ඔබ මගේ කර ගන්න

    Internet Download Manager (IDM)සැමදා ඔබ මගේ කර ගන්න

    idm604b21.jpg

    Internet Download Manager (IDM) මෙමගින් බාගන්න

    http://www.mediafire.com/?gej7jb0houzty4e

    1. පළමුව Internet Download Manager (IDM) Install කර ගන්න .

    2. Restart කරන ලෙස පණිවිඩයක් ලැබුනොත් Restart කරන්න.

    3. මෙම අවස්ථාවේ Internet Download Manager (IDM) run නොවන බව සහතික කර ගන්න .

    4. මෙය සමග ඇති PAtch එක run කරන්න .

    5. 'Internet Download Manager'run කරන්න .

    6. ලැබෙන serial අංකය email හා නම භාවිතා කර Register කර ගන්න .

    7. නැවත fake serial no ලෙස පණිවිඩ ලැබුනොත් ඉහත සදහන් පරිදිම කාර්ය කරන්න .

    --------:එහෙනම් ජය වේවා:..............

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: migaramk

    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    වැඩේ නියමයි, හැබැයි අළුත් version එකකට අප්ඩේට් නොකරන්න ඕනා කියන එකත් දාන්න. එතකොට අවුල්වෙනවා

    mam daapu eka balnna eke aluth vrsn update karnna puluwan. manually host edt krna ekta podi sftwr ekak set wuna. test kra elta weda

    tag.png

    Life time Crack for IDM *NEW 06/11/2011

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1231465
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    mam daapu eka balnna eke aluth vrsn update karnna puluwan. manually host edt krna ekta podi sftwr ekak set wuna. test kra elta weda

    tag.png

    Life time Crack for IDM *NEW 06/11/2011

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1231465

    crack එකෙන් කරන්නේ registry file එක වෙනස් කරන එක බන්, ඒක version එක වෙනස්වුන ගමන් හරියන්නේ නෑ.
    serials වැඩේ හොඳයි. හැබැයි serials blacklist උන ගමන් අළුත් එකට අප්ඩේට්වෙන්නේ නෑ.
    ඕක හරියටම බලන්න තම මාසයක්වත් ඉන්න ඕනා අළුත් version එකක් එනකම්:baffled:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,576
    3,990
    113
    Lanka
    crack එකෙන් කරන්නේ registry file එක වෙනස් කරන එක බන්, ඒක version එක වෙනස්වුන ගමන් හරියන්නේ නෑ.
    serials වැඩේ හොඳයි. හැබැයි serials blacklist උන ගමන් අළුත් එකට අප්ඩේට්වෙන්නේ නෑ.
    ඕක හරියටම බලන්න තම මාසයක්වත් ඉන්න ඕනා අළුත් version එකක් එනකම්:baffled:

    na na mchan mea sftwr eken krne apia ra manually edt krna host file eka mekn auto edt krna eka. mam manually edt krala dan 1year updt kra rka elata use krnwa. mea sft eken eka twa lesi.. update krna puluwan kisi awulak na. rgstry eke mukuth akrne na. serial eka chck krna links tika blck krnwa host ekata dala echrai.