Beats Headsets sale !!! Hurry-up !!!

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මචන් Iphone ඇර වෙන ෆෝන් වලට වැඩ කරන්නෙ නැත්තෙ මියුසික් කන්ට්‍රෝල් බට්න් විතරද නැත්තම් මයික් එක යූස් කරන්නත් බැරිද?
    මොකද මට මියුසින් කන්ට්‍රොල් වැඩ නැති උනාට අවුලක් නෑ ඒත් මයික් එක ඕනෙ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මචන් Iphone ඇර වෙන ෆෝන් වලට වැඩ කරන්නෙ නැත්තෙ මියුසික් කන්ට්‍රෝල් බට්න් විතරද නැත්තම් මයික් එක යූස් කරන්නත් බැරිද?
    මොකද මට මියුසින් කන්ට්‍රොල් වැඩ නැති උනාට අවුලක් නෑ ඒත් මයික් එක ඕනෙ

    na bro.. mic ekath not working..
    mokada mic & control talk eketa thiyenne..
    without mic eka ganna machan..
     
    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    na bro.. mic ekath not working..
    mokada mic & control talk eketa thiyenne..
    without mic eka ganna machan..

    අන්න ඒකයි අවුල.ඕක ගහන් ඉද්දි කෝල් එකක් ආවොත් ෆෝන් එක ගන්නම වෙනවනෙ
    මචන් උඹට ශුවර් නේ මයික් එකත් වැඩ නෑ කියල? මොකද සමහර ඒවයෙ නම් මියුසික් කන්ට්‍රෝල් වැඩ කලේ නැති උනාට මයික් එක වැඩ කරනවා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අන්න ඒකයි අවුල.ඕක ගහන් ඉද්දි කෝල් එකක් ආවොත් ෆෝන් එක ගන්නම වෙනවනෙ
    මචන් උඹට ශුවර් නේ මයික් එකත් වැඩ නෑ කියල? මොකද සමහර ඒවයෙ නම් මියුසික් කන්ට්‍රෝල් වැඩ කලේ නැති උනාට මයික් එක වැඩ කරනවා

    yo bro..
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    heata niwadu na obawa contact kara ganna khomada
    macha headset eka normal head set ekata wada quality neda volume bass wadiyan thiyada 3.5 jack neda ?laptop ekata use karanna pulwanda
    ?

    Ow machan quality.. Lap ekata use karannath puluwan.
    3.5mm Jack eka enawa.. oya check karala balannako.. elaz
    mama Mobile No eka PM kara..