-Dr-Dre headset with control talk (volume buttons + mic ) - Rs 2200 /= meka machan
machan pm eka balanna..
-Dr-Dre headset with control talk (volume buttons + mic ) - Rs 2200 /= meka machan
na machanmachan mama oyata PM ekak damma neda ??


මචං සැම්සුන් ගැලැක්සි එස් 2 එකට වැඩ කරයිද?
මචන් Iphone ඇර වෙන ෆෝන් වලට වැඩ කරන්නෙ නැත්තෙ මියුසික් කන්ට්රෝල් බට්න් විතරද නැත්තම් මයික් එක යූස් කරන්නත් බැරිද?
මොකද මට මියුසින් කන්ට්රොල් වැඩ නැති උනාට අවුලක් නෑ ඒත් මයික් එක ඕනෙ
na bro.. mic ekath not working..
mokada mic & control talk eketa thiyenne..
without mic eka ganna machan..
අන්න ඒකයි අවුල.ඕක ගහන් ඉද්දි කෝල් එකක් ආවොත් ෆෝන් එක ගන්නම වෙනවනෙ
මචන් උඹට ශුවර් නේ මයික් එකත් වැඩ නෑ කියල? මොකද සමහර ඒවයෙ නම් මියුසික් කන්ට්රෝල් වැඩ කලේ නැති උනාට මයික් එක වැඩ කරනවා
machan ma headset (with out mic) eka gannwana mama khotada anna ona
Fort ekata enna pulwan banmachan oyata puluwan da Fort hari Kollpity hari enna..
mama nenavith dennam..

Fort ekata enna pulwan ban![]()
heata niwadu na obawa contact kara ganna khomadaokey machan.. oyata kawada da one ??
heata niwadu na obawa contact kara ganna khomada
macha headset eka normal head set ekata wada quality neda volume bass wadiyan thiyada 3.5 jack neda ?laptop ekata use karanna pulwanda?