GTA San Andreas -මොඩ් කරමු...
අද මම දාන්න යන ත්‍රේඩ් එක සුපුරුදු පරිදි වාහන කෑල්ලක් ගැන නෙවෙයි.
මෙතන ඉන්න ගොඩක් අය "GTA San Andreas" ගේම් එක ප්ලේ කරලා ඇති නේද?.2005දී ආවත් අදටත් අපි සමහරු ආස කරන ගේම් එකක්. අද මම හදන්නේ ඒ ගේම් ඒකේ තියෙන වාහනවලට , ඊට වඩා ගොඩාක් ලස්සන , වාහන ඇතුල් කරගන්නේ කොහොමද කියලා දෙන්න, මේ දේ කරන විදිය සමහර අය නම් දන්නවා ඇති. නොදන්න අයට වැඩක් වෙයි කියල හිතුන නිසා දාන්නම්....
මුලින්ම සැන් ඇන්ඩ්‍රියාස් "install" කරපු "folder" එක බැක්-අප් කරගන්න වෙන තැනකට .එහෙම කරන එක වඩා හොදයි , බයක් නැතුවම මොඩිෆිකෙශන් වලට අත ගැහුවහැකි.
අපි ඉස්සෙල්ලාම බලමු ගේම් එකේ වාහනයක් මොඩ් කරනවානම් , දැන ගන්න ඕනේ කරුනු මොනවාද කියලා....
සැන් ඇන්ඩ්‍රියාස් වලට අලුත් වාහනයක් ඇඩ් කරන ක්‍රම දෙකක් තියෙනවා
1.ගේම් එකේ තියෙන වාහන , අලුත් මොඩ් එකකින් රිප්ලේස් කිරිම.
2.නැතිනම් තියෙන වාහනවලට අමතරව අලුත්ම වාහන එකතු කරන්න පුලුවන්...
මේ ත්‍රේඩ් එකේන් අපි කතා කරන්නේ පලවෙනි කොටස ගැන , දෙවනි එක ගැන අපි පස්සේ කතා කරමු..
ගේම් එකේ වාහනයකට අදාල "files" කීපයක් තියෙනවා. මොඩ් කරන කොට කරන්නේ මේ "files" අපිට ඕන විදියට වෙනස් කරන එක නැත්නම් "replace" කරන එක.අපි බලමු මොනවාද ඒ "files" කියලා.
1. .dff
2. .txd
3 carcols.dat
4 handling.cfg
5 vehicles.ide
.dff & .txd
.dff සහ .txd "files" දෙකම තියෙන්නේ සැන් ඇන්ඩ්‍රියාස් ගේම් ෆොල්ඩර් එකේ , "models" ෆොල්ඩර් එක ඇතුලේ "gta3.img" එක ඇතුලේ.
උදාහරනයක් විදියට , E:\Program Files\GTA San Andreas\models.
මොඩ් එකක් කරන්න මේ "files" දෙක ගැන ගොඩක් විස්තර ඕනේ කරන්නේ නැහැ. හැබැයි තමන් තනියම ටෙක්ස්චර්ස් හදනවා නම් වැදගත් වෙයි. ඒත් අපි මෙතන කරන්නේ මොඩ් එකක් ඩවුන්ලෝඩ් කරලා , ඉන්ස්ටෝල් කිරිමක් නිසා වැඩි විස්තර ඕනේ නැහැ. මේක කරන විදිය මම පහලින් කියන්නම්
carcols.dat
E:\Programfiles\GTA San Andreas\carcols.dat
මේ එක අපිට නෝට්-පෑඩ් එකක ඕපන් කරන්න පුලුවන්.රූපේ බැලුවොත් , රතු රවුම ඇදලා තියෙන කොටස්වල තියෙන්නේ ගේම් එකේ පාවිච්චි වෙන වාහන පාට. එතකොට කොල රවුම තියෙන කොටසේ , ගේම් එකේ තියෙන හැම වාහනයකටම අදාල පාට ටික සදහන් වෙනවා.උදාහරනයක් විදියට ගේම් එකේ "Taxi" එකකට තියෙන "default" පාට තම කහ පාට. අපිට ඕනේ නම් තව පාටක් මෙතන දෙන්න පුලුවන්. එතකොට අපි දෙන පාටයි , කහ පාටයි දෙකෙන්ම "Taxi" දකින්න පුලුවන් වේවි.
taxi, 6,1
පාටක් දෙන කොට හැම වෙලෙම අංක දෙකකින් දෙන්න ඕනේ. ඒක උඩින් බලලා තමන්ට කැමති විදියකට කරන්න පුලුවන්.
handling.cfg
E:\Programfiles\GTA San Andreas\handling.cfg
මේ file එකත් නෝට්-පෑඩ් එකෙන් ඕපන් කරන්න පුලුවන්.මේ file එකේ තමා ගේම් එකේ තියෙන වාහනවල හැන්ඩ්ලින්ග් විස්තර සේරම තියෙන්නේ, උදහරනයක් විදියට වාහනය බර,ඩීසල්ද? , පෙට්රල්ද? , 4wd ද?, 2wdද? , එහෙම නැතිනම් frontwheel ද? rearwheelද? කියන සේරම විස්තර ඒ ඒ වාහනයට අදාල වෙන විදියට තියෙනවා.
LANDSTAL 2500.0 7604.2 2.5 0.0 0.0 -0.62 80 0.70 0.85 0.54 5 550.0 34 5.0 4 P 8.4 0.85 0 38.0 0.8 0.08 0.0 0.42 -0.28 0.45 0.3 0.44 0.35 40000 00000020 100004 0 2 0
BRAVURA 1100 3000 2 0 -0.2 -0.2 70 0.8 0.9 0.5 5 235 29.5 10 R P 11.1 0.5 0 35 0.8 0.2 0 0.1 -0.15 0.5 0.6 0.4 0.4 103000 c0002004 208000 0 0
R-rearwhell
F-frontwheel
4-4wd
E-electric
P-petrol
D-diesel
මේ එකත් කරන්න එච්චරම උවමනා වෙන්නේ නැහැ , මොකද ගොඩක් වෙලාවට මොඩ් එකක reaplce කරන්න ඕනේ line එකත් වෙනම එනවා. හැබැයි කරන්න ඕනේ වුනත් ලේසියෙන්ම කරන්න පුලුවන් විදියේ tool එකක් තියෙනවා. මෙන්න ලින්ක් එක...
http://www.gtagarage.com/mods/show.php?id=41
vehicles.ide
E:\Programfiles\GTA San Andreas\vehicles.ide
419, esperant, esperant, car, ESPERANT, ESPERAN, null, poorfamily, 10, 0, 0, -1 0.78 0.78 0
මේ file එකත් නෝට්-පෑඩ් එකෙන් ඕපන් කරන්න පුලුවන්, ගේම් එකේ තියෙන හැම වාහනයකම අදාල විස්තර ටිකක් මේකේ තියෙනවා.උදාහරනයක් විදියට පහල එකේ තියෙන "esperento" කියන වාහනය කාර් එකක්ද? නැතිනම් බයික් එකක්ද? .... ගේම් එකේ මේ වාහනය පදවන්නේ ධනවත් අයද? දුප්පත් අයද? .. "වැඩ කරන ජනතාවද?" වගේ දේ තමා මේකේ තියෙන්නේ....
ඔය මම කිව්වේ මොඩ් එකක් දාන්න දළ වශයෙන් දැනගන්න ඕනේ කරුනු, ඒත් උඩ තිබ්බ දේවල් කියවන්න කම්මැලියි කියලා හිතුනා නම් ප්‍රශ්නයක් නැහැ. හානියක් නොවෙන විදියට මොඩ් එකක් දාන විදිය අපි බලමු.....
1. සැන් ඇන්ඩ්‍රියාස් install කරල තියෙන ෆොල්ඩර් එක බැක්-අප් කරගන්න..
2. තමන් කැමති මොඩ් එකක් පහල තියෙන වෙබ් අඩවි වලින් බාගන්න...
http://grandtheftauto.filefront.com/files/Grand_Theft_Auto_San_Andreas/Vehicles;5981
http://www.gtagarage.com/mods/browse.php?C=31
http://grandtheftauto.filefront.com
මම ඩවුන්ලොඩ් කලේ මේ මොඩ් එක...
http://grandtheftauto.filefront.com/file/BMW_7_Series_E32_Alpina_B12;105923
3. ඊලගට "IMG-TOOL" එක බා ගන්න, එකෙන් තමා .txd / .dff files දෙක ගේම් එකෙ replace කරන්න වෙන්නේ...
Download IMG toll:http://www.thegtaplace.com/downloads/f552-img-tool-2-0
4.IMG TOO ඕපන් කරලා ගේම් එකේ .img file එක ලෝඩ් කරන්න...
E:\Programfiles\GTA San Andreas\models\gta3.img
5.අපිට replaceකරන්න .txd /.dff files ඕනේ එක සර්ච් කරන්න...
6.මෙතන උදාහරනයක් විදියට මම ගත්ත මොඩ් එක "emperor" නිසා මම එක සර්ච් කරනවා...
7.සර්ච් කරලා ගේම් එකේ තියෙන .dff එකයි .txd එකයි හෝ කීපයක් වෙන්නත් delete පුලුවන් කරන්න ....
8.ඊට පස්සේ delete කරපුවා වෙනුවට අපි download කරපු මොඩ් එකෙන් files , replaceකරන්න.
9.files replace ටික කලාට පස්සේ IMG TOOL close කරලා , ගේම් ෆොල්ඩර් එකේ "data" කියන ෆොල්ඩර් එකට යන්න..
10.මොඩ් එකේ එන readme.txt එකත් ඕපන් කරන්න...
11."data" ෆොල්ඩර් එකේ තියෙන carcol.dat එක නෝට්-පෑඩ් එකකින් ඕපන් කරලා අදාල ලයින් එක හොයලා replace කරන්න...
12. ඉතිරි files 3 ත් ඒ විදියටම අදාල ලයින් එක , මොඩ් කරපු එකෙන් replace කරන්න
(carmods.dat,handling.cfg,vehicles.ide)
13.වැඩේ ගොඩ, හරියට වැඩේ කලා නම් දැන් ගේම් එක ක්‍රෑශ් වෙන්නේ නැතුව ලෝඩ් වෙන්න ඕනේ...ගේම් එක ඇතුලට ගිහින් තමන් දාපු අලුත් වාහනයෙන් රවුමක් යන්න පුලුවන් දැන්..
මේ විදියට මැනුවලි කරන්නේ නැතුව පාවිච්චි SAMI-TOOL කරලා සේරම කරන්න පුලුවන් , හැබැයි ගේම් එක ක්‍රැශ් වෙන ඉඩ කඩ වැඩියි . මෙහෙම කලාම වරදින්නේම නැහැ...
sami-tool download: http://grandtheftauto.filefront.com/file/San_Andreas_Mod_Installer_SAMI;55091
මොඩ් එක ගේම් එක ඇතුලේ පේන්නේ මෙහෙමයි...
ගේම් එකට අලුතින්ම වාහනයක් ඒ කියන්නේ , තියෙන ඒවාට අමතරව දාන හැටි අපි පස්සේ ත්‍රේඩ් එකකින් කතා කරමු...
වැඩක් වුනා කියලා හිතෙනවානම් කමන්ටුවක් හරි රෙපක් හරි දාලා යන්න , ප්‍රශ්න තියෙනවානම් පෝස්ට් කරන්න.....
coolparkinglot...

Last edited:

machan GTA SA network player play karana method eka thiyeda