පාසල් ජීවිතය පළමු දිගහැරුම.......

gim92

Member
Oct 11, 2010
781
45
0
Captain ජැක් ස්පැරෝ;11303302 said:
හ්ම්ම්...

මට ඒ දවස් වල පුදුම දුකක් හිතුනේ.. හැබැයි දැන් එහෙම දුකක් නෑ.
නමුත් මතක් වෙනකොට පොඩි දුකක් එනවා....

දුක් වෙන්න එපා... :no: ජිවිතේ වෙන ගොඩක් ඒවා වෙන්නේ අපි කැමති විදිහට නෙවෙඉනෙ.... :)
 
Last edited:

penirasa

Member
Aug 8, 2009
1,666
516
0
ela machan.. umbe kathawa kiyewwata passe mge school kale wechch apuru athdakim methana danna hithenawa... :yes::yes::yes::yes:
 
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    නියමයි මචො දිගටම ලියපන් අපි කියවනව.:yes:. උබෙ කතාව දැක්කම මටත් මගෙ පාසල් කාලය මතක් උනා...:rolleyes: ඔය වගෙම දෙවල් මටත් වෙලා තියෙනවා.. :Dපාසල් කාලය තරම් සුන්දර කාලයක් තවත් නැහැ..:love::love: එල මචන් ඔහොම යමු.. :D:yes:
    :D:D:D:D:D:D:D