Captain ජැක් ස්පැරෝ;11303302 said:හ්ම්ම්...
මට ඒ දවස් වල පුදුම දුකක් හිතුනේ.. හැබැයි දැන් එහෙම දුකක් නෑ.
නමුත් මතක් වෙනකොට පොඩි දුකක් එනවා....
ජිවිතේ වෙන ගොඩක් ඒවා වෙන්නේ අපි කැමති විදිහට නෙවෙඉනෙ.... 
නෑ බන්. අපි එච්චර වලි වලට බර කොල්ලෝ නෙවෙයිනේ...උබ ලෑ මාර ඉස්කෝලයක් නෙ බන් තියෙන්නේ ! ගුටි කාලා චාටර් උන එකාද පොර ? අනේ මන්ද !![]()
නියමයි මචො දිගටම ලියපන් අපි කියවනව.. උබෙ කතාව දැක්කම මටත් මගෙ පාසල් කාලය මතක් උනා...
ඔය වගෙම දෙවල් මටත් වෙලා තියෙනවා..
පාසල් කාලය තරම් සුන්දර කාලයක් තවත් නැහැ..
එල මචන් ඔහොම යමු..







දාන්නම් දාන්නම්.........machan ethuru kathawath damuda
හ්ම්ම්ම්....දුක් වෙන්න එපා...ජිවිතේ වෙන ගොඩක් ඒවා වෙන්නේ අපි කැමති විදිහට නෙවෙඉනෙ....
![]()
