DOS Format එකක් දීපන්
1. insert the pendrive
2. dont open or format it directly
3. right click on my computer and go to manage
4.in computer managment window click on disk managment option
5. right click on the removable disk (i,h....)
6. select format
1.Go to Run->regedit
2.MyComputer->HKEY_LOCAL_MACHINE->SYSTEM->CurrentControlSet->Control -> StorageDevicePolicies
3.Delete the StorageDevicePolicies in Your Registry.

command prompt එකට පලයන්.
(start menu එකේ run වල cmd කියල ගහපන්.)
command Prompt එකේ මේ විදිහට ගහපන්.
cd\
format k:
k වෙනුවට උඹේ pen එකේ drive Letter එක.
Insert new disk for drive k:
and press ENTER when redy...
කියලා ආවම enter කරපන්.
එතකොට format වෙනවා.එහෙමත් බැරිනම් වෙන විදිහක් හොයාගන්න වෙනවා.

නැහැ බන්....
cd\ ගහල enter කරපන්.
ඊටපස්සෙ format k: ගහල enter කරපන්.
එතකොට ඔහොම එකක් එනව.
එතකොට pen එක ගහල අයෙත් enter කරපන්.දැනටමත් ගහල නම් තියෙන්නෙ ආයෙ ගහන්න දෙයක් නෑනෙ.
enter කරාම format වෙනවා.
.. eka nisada danne naha ehema format karanna bari wenne..