free SKYPE CREDIT ගන්න පට්ටම ක්‍රමේ

kape

Member
Jul 17, 2011
634
427
0
සිංහරාජය
free SKYPE CREDIT ගන්න පට්ටම ක්‍රමේ

මේකියල තියෙන විඩිහට කරන්න
1) Download hotspot shield vpn and connect to it.
Download VPN Here http://www.ziddu.com/download/16604747/HSS-2.04-install-anchorfree-76-conduit.exe.html
2) දැන් ඩොව්න්ලොඩ් කරපු එක install කරල මේ link එකට යන්න
http://skype.hotspotshield.com/banner.php
3) ඊට පස්සෙ click on free voucher code.එතනින් voucher codeඑක ලැබෙයි

4)ඊට පස්සෙ මෙතනින් skye log වෙලා https://secure.skype.com/account/voucher/redeem
voucher code එක ගහල Redeem voucher or prepaid card ක්ලික් කරන්න.

දැන් වැඩේ හරි ......... :yes: :yes: :yes: :yes: :yes:


UPDATE____

මම මේ DOC එක දාල පැයක් යන්ඩ කලින් කට්ටිය මේක අකුරක් නැර කොපි කරල තිබ්බ .සමහරු මේ GROUP එකේම මේකෙ copy ක් මගෙ නම මකල දාල තිබ්බ.....

ඒත් ඔය එකෙක්ටවත් මේකෙන් දෙපාරක් හරි ඊට වැඩියෙ හරි ගන්න හැටි කියන්ඩ බැරි වෙල තිබ්බ

දැන් මම කියන්නම් මේකෙන් දෙපාරක් හරි ඊට වැඩියෙ හරි ගන්න හැටි

5.ඔයාල එක පාරක් ගත්තට පස්සසෙ මේ soft ware http://www.ziddu.com/download/17217645/r4huldud3.zip.htmlඑක ගන්න (වැඩියෙ නැ 335.93 KB )
6.ඊට පස්සෙ hotspot shield DISCONNECT කරල මේ soft ware එක Extract කරල run asAdministrater දෙන්න Administrater දෙන්න

එතකොට මෙහෙම එකක් එයි

317108_1590229132202_1730071418_812180_348491320_a.jpg


7.මෙකෙ හිස්තැන් වල මොකක් හරි ගහල SET ඔබන්න .Eroor msg එකක් අවට ගනන් ගන්න එපා...දැන් අයෙ step 1 to 4 කර අයෙ credit ගන්න

මේ විඩිහට ඕනෙ පාරක් credit ගන්න(හිස් තැන් වල ගහන එක වෙනස් කර කර ගහල)



මේ ඩොක් එකේ පූර්න අයිතිය Lasith Weerasinghe සතුයි!
(ඔහුව දැනුවත් කර මෙහි පලකරන ලද්දක් බව සලකන්න :D)


ඔන්න මේ ක්‍රමේට මමනම් යූරො 10ක් විතර ඉස්සුව. :yes: :yes: :yes: :yes: :yes:

මේක දුටු සැනින් අරගෙන ආවේ අපේ කට්ටියට මාරම වැදගත් දෙයක් නිසා.මෙන්න උස්සපු තැන.හොදනම්රෙප් දීල යන්න.අඩුම කමෙන්ට් එකක්වත් දාන්.
 
Last edited: