Need Dialog rs 50 card?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    මම ලග ඩයලොග් 50 කාඩ් එකක් තියනවා මට මොබිටෙල් 50 කට ඒක මාරැ කර ගන්න ඕන පුලුවන් නම් උදව්වක් දෙන්න...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් උඹේ පෙන් ඩ්‍රයිව් ටිකට මොනවා ද වුනේ ?
    20 ක් විතර තියෙනවා කිව්වා නේ.. 16 ජි.බි.
    උඹ ඒදා රු.1000 ගාණේ දෙනවා කියලා දුන්නේ නැති හින්දා වෙන්න ඇති එකෙක් වත් උඹට උදව් කරන්න එන්නේ නැත්තේ..

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,681
    113
    ha ha

    මචන් උඹේ පෙන් ඩ්‍රයිව් ටිකට මොනවා ද වුනේ ?
    20 ක් විතර තියෙනවා කිව්වා නේ.. 16 ජි.බි.
    උඹ ඒදා රු.1000 ගාණේ දෙනවා කියලා දුන්නේ නැති හින්දා වෙන්න ඇති එකෙක් වත් උඹට උදව් කරන්න එන්නේ නැත්තේ..

    aha ahemada? mata meke ekek talk wagayak dunna ethin mama facebook eke inna ayata a pen 15 k wikunuwa:D:D
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ආහ් එළ..
    එහෙනම් ඉතුරු 5 ට මොකද වුනේ ?
    ඌට ඌ කිව්ව බොරුවම අමතක වෙලා බන්! ඌට දැන් මතක ඌ කිව්වෙ 20ක් කියලා වෙන්න ඇති:):P