මචන් උඹේ පෙන් ඩ්රයිව් ටිකට මොනවා ද වුනේ ?
20 ක් විතර තියෙනවා කිව්වා නේ.. 16 ජි.බි.
උඹ ඒදා රු.1000 ගාණේ දෙනවා කියලා දුන්නේ නැති හින්දා වෙන්න ඇති එකෙක් වත් උඹට උදව් කරන්න එන්නේ නැත්තේ..


aha ahemada? mata meke ekek talk wagayak dunna ethin mama facebook eke inna ayata a pen 15 k wikunuwa![]()
ඌට ඌ කිව්ව බොරුවම අමතක වෙලා බන්! ඌට දැන් මතක ඌ කිව්වෙ 20ක් කියලා වෙන්න ඇතිආහ් එළ..
එහෙනම් ඉතුරු 5 ට මොකද වුනේ ?


පෙන් කතාව හෙණ පචයක් බන්. ඌ හැදුවෙ අපෙන් කීයක් හරි අරන් මාරු වෙන්නpen koooooooooooooooooooooooooo?