Samsung galaxy Y root කරපු උන් වරෙල්ලා

dinumadushan

Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    Samsung galaxy Y root කරපු උන් වරෙල්ලා

    Samsung galaxy Y root කරපු කවුරු හරි එන්නවන්නම් කරපු විදිය කියනවද මම Super One Click v1.7 මේකෙන් හරි යනෙය් නැහැ මට සිංහල Font දාලා Software Install කරන්න ඕන වෙලා තියනවා Root කරපුවහම warrant:rolleyes::rolleyes:y නතුවයනවා නේද එකට මුකුත් කරන්න බැරිද
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    root කලාට පස්සෙ warranty නෑ.
    root කරන්න නං ලේසියි. update.zip ෆයිල් එක sd card එකට දාලා recovery mode එකට boot කරලා update from card select කරන්න තියෙන්නෙ. ඊට පස්සෙ එහෙම්මම ෆෝන් එක reboot කරන්න තියෙන්නෙ.
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මචංස්ලා... මට Galaxy Y එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ... Technical Details දන්නවා... User experience එක දැනගන්නයි මට ඕනා. මමත් මේක ගන්න කියලා අදහස් කරන් ඉන්නේ...
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචංස්ලා... මට Galaxy Y එක ගැන පොඩ්ඩක් කියපල්ලකෝ... Technical Details දන්නවා... User experience එක දැනගන්නයි මට ඕනා. මමත් මේක ගන්න කියලා අදහස් කරන් ඉන්නේ...
    wifi - GPS දැම්මහම battery කනවා. wifi දාලා youtube clips එහෙම බලනකොට ෆෝන් එක රත් වෙනවා. flash එකක් නැති හින්දා ලයිට් අඩු තැන් වල ගන්න ෆොටෝ, විඩියෝ එච්චර පැහැදිලි නෑ.
    ඊට අමතරව නං අවුලක් නෑ. මමත් ගත්තෙ ගිය සතියෙ ඒහින්දා තාම වැඩිය කේස් අහු උනේ නෑ.
    virtual keyboard එකත් එක්ක තමයි මල පනින්නෙ. පොඩි ඇඟිලි වලට තමයි ඒක හරියන්නෙ. මම නං gingerbread keyboard එක install කරගත්තා. ඒක samsung keyboard එකට වඩා ටිකක් ලේසියි. වැරදි කුරු එබෙනවා අඩුයි :P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!

    ස්ක්‍රිණ් එක පොඩි වැඩියි, රැම් එහෙම සෑහෙන මදි නේද :dull:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ස්ක්‍රිණ් එක පොඩි වැඩියි, රැම් එහෙම සෑහෙන මදි නේද :dull:
    තාම නං ram මදි වෙන්න තරං app එකක් දාලා නෑ.. screen එක පොඩි තමයි. ෆෝන් එකක් නෙ. tab එකක් නෙමෙයි නෙ. හැබැයි ඉතිං galaxy S එකක් හරි HTC එකක් හරි බලන කොට අඟල් කාලකටත් වඩා පොඩි වෙනසක් තියෙන්නෙ screen එකේ.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    තාම නං ram මදි වෙන්න තරං app එකක් දාලා නෑ.. screen එක පොඩි තමයි. ෆෝන් එකක් නෙ. tab එකක් නෙමෙයි නෙ. හැබැයි ඉතිං galaxy S එකක් හරි HTC එකක් හරි බලන කොට අඟල් කාලකටත් වඩා පොඩි වෙනසක් තියෙන්නෙ screen එකේ.
    ෆෝන් එකක් කියලනං මාත් දන්නව ඒත් ස්ක්‍රීන් එක අගල් 3යි නේද ? අගල් කාලක වෙනසක් වෙන්නෙ කොහෙද අලුත්ම Samsung and HTC එන්නෙ 4.3 ස්කීන් සයිස් වලින්, ඒකත් S-LCD හරි Super AMOLED හරි එන්නෙ, එතකොට සයිස් එකේ වෙනස අගල් 1.3යි, අනිත් එක TFT 256K නේද ඕක
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    malaga Apple 3gs tibuna HTC HD2 tibuna dan maka topay kiyana kata ahala kohomada moka tiya ganna
    ඉතිං බං ඔය හැම ෆෝන් එකක්ම root කලොත් warranty දෙන්නෙ නෑ නෙ. අනික HD2 එකක් පාවිච්චි කරා නං මොකද Galaxy Y එකකට ගියෙ ?