Menna Lankawe Minissunge Wada

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,766
    9,461
    113
    මනාපය නොදුන්නාට බෝක්කු දෙකක් උස්සයි:lol:

    372060364main-L.jpg


    මෙවර පළාත් පාලන මැතිවරණයේදී තමන්ට ඡන්දය ලබානොදීම හේතුවෙන් රාජගිරිය,මාදින්නාගොඩ පාරේ අතුරු මාවතක බෝක්කු දෙකක් කෝට්ටේ නගරාධිපති ජනක රණවක මහතා විසින් රැගෙන ගිය බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

    මීට පෙරාතුව පැවති පළාත් පාලන මැතිවරණයේදී ජනක රණවක මහතාගේ ඉල්ලීම මත නගරසභාවේ මුදලින් මෙම මාර්ගය සඳහා බෝක්කු දෙකක් ලබාදුන්නද ගෙවී ගිය වසර හතරක පමණ කාලයක් තිස්සේ එකී බෝක්කු දෙක යොදා මාර්ගය පිළිසකර කරදීමට කටයුතු කර නැති බව සඳහන් වේ.

    ඒ හේතුවෙන් ප්‍රදේශවාසීන්ගේ මුදල් එක් රැස් කර මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ තවත් අපේක්ෂකයකුගේ සහයෙන් බෝක්කු දෙක යොදා මාර්ගය පිළිසකර කරගත් බවත්,ඒ හේතුවෙන් මෙවර මැතිවරණයේදී රණවක මහතාට ඡන්දය නොදී මාර්ගය පිළිසකර කරදුන් අපේක්ෂකයාට ඡන්දයදීම නිසා ඔහු ප්‍රදේශවාසීන් සමග අමනාපයෙන් පසුවී තිබේ.

    කෙසේ වෙතත් පිළිසකර කළ මාර්ගය යළිත් කඩා බිඳ දමා නගරාධිපතිවරයා විසින් අද පෙරවරුවේ මෙම බෝක්කු දෙක යළි රැගෙන ගොස් තිබේ



    adaderana

    Suba Anagathayak:rofl:
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ade......... hadhapu bokku dekak galawagena yanne kohomadha ban mokada bokku dorawal janel wage neweine:shocked::shocked::shocked:.... kohoma unath lankawe inne mara porawal thami.......lankawe ape lankawe......:D:D:D:D