Menna Lankawe Minissunge Wada

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    gosip එකේ පච news :lol:

    අනේ බොල හිවලො තො කියන්නේ එතකොට දෙරණත් ගොසිප් කියලද. තොපි කියන්නේ මුලු ලන්කාවටම අර පචවාහිනිය අහන්න කියලද, උබ බූරුවෙක් උන පලියට ඒක හැම වෙලේම පෙන්වන්න එපා . ඒක උබ වඩාපු අම්මටයි පව් පිරෙන්නේ .:)

    ඇත්තට මුහුන දෙන්න පුරුදු වියන් නැත්නම් තොට කිසිම ජිවිතයක් නැති වෙයි , මැරෙන කන්ම එක එකාට පුka දිදි කඩේ යන්න තමා වෙන්නේ;)
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මට මෙවා දැක්කම මුකයට හසරැල්ලක් එන්ව ඔයි , :lol:

    මොකා උනත් අරුට මන් අහපු දේට උත්තර නැති උනම ගොන් පාර්ට් ටැග් දාන්න තමා මුන් දන්නේ :P.. අනේ මෙහෙමත් හරක් රැලක් ... :rofl:

    ඔය ටැග් ටික ගහගනින් උබෙ පුke ගහගෙන පල පාරේ ;)
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,778
    9,473
    113
    මට මෙවා දැක්කම මුකයට හසරැල්ලක් එන්ව ඔයි , :lol:

    මොකා උනත් අරුට මන් අහපු දේට උත්තර නැති උනම ගොන් පාර්ට් ටැග් දාන්න තමා මුන් දන්නේ :P.. අනේ මෙහෙමත් හරක් රැලක් ... :rofl:

    ඔය ටැග් ටික ගහගනින් උබෙ පුke ගහගෙන පල පාරේ ;)


    ganan ganna epa machan.ponnayo thama munata kiyanna baruwa tags dala yanne.
     

    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    152
    63
    :eek: උගේ මොලේ සයිස් 1 හිතා ගන්න පුළුවන් මේකෙන්ම
     

    i_niroshan

    Member
    Sep 17, 2008
    6
    0
    0
    දෙරණට විත් යකා නැටූ උප නගරාධිපති ඇප මත මුද&#35

    දෙරණට විත් යකා නැටූ උප නගරාධිපති ඇප මත මුදාහැරෙයි
    October 12, 2010 09:53 am

    දෙල්කඳ පිහිටි ටීවී දෙරණ මැදිරියට පැමිණ ‍එහි සිටි සේවකයෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කෝට්ටේ උප නගාරධිපති ජනක රණවක මහතා ඇතුළු සිව් දෙනා ඇප මත මුදාහැර තිබේ.

    ඊයේ(11) පස්වරුවේ මෙම පහර දීම සිදු වූ අතර පහරදීම සම්බන්ධයෙන් කෝට්ටේ උපනගාරාධිපතවරයා ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙකු මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගත් පුද්ගලයින් ඊයේ(11) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව නුගේගොඩ ‍ප්‍රදේශ‍ය භාර පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

    එහි දී එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත සහ රුපියල් දෙදහස් පන්සීය බැගින් වූ මුදල් ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    එම නඩු විභාගය නැවත ලබන 15 වැනිදා කැඳවීමට අධිකරණය නියෝග කර ඇති අතර මෙම පහර දීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේය.

    අයුතු ජනරාශියක සාමාජිකයින් වී ටීවී දෙරණ මැදිරියට පැමිණ එහි සාමාජිකයෙකුට පහර දී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් මෙම සැකකරුවන්ට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

    Derana madiriyata Janaka Ranawaka enna aththe Ai?????????? eee gana kiyanne nathuwa avith yaka natuwa kiyala boruwata kiyanawa EE wagema deyak thamai meee
     

    i_niroshan

    Member
    Sep 17, 2008
    6
    0
    0
    Mahindayage ....inna ralama homa thamai.......!!!!
    mahindaya wagema sakkili ralak nee ban Parliament eke inne......!!! munta chande dipu bathkana harak ko?????


    he he he mahinda laga inne sakkili nam Ranil & Somawansa laga inne Mokkuda ban nikan kadee yanne nathwua hidahan