Why UPFA always wins ?

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපේ රටේ ගොඩක් අය සංවර්ධනය මනින්නේ කොච්චර පාරවල් කර්පෙට් කරලා තියනවද, කොච්චර concrete buildings හදල තියනවද වගේ දේවල් වලින්. හැබය් කවුරුත් කතා කරන්නේ නේ, රටක සංවර්ධනයේ මුලික ලක්ෂණ, ඊ කියන්නේ "ධල ජාතික නිෂ්පාදනය, ඒක පුද්ගල ආධායම, විරැකිය ප්‍රතිශතය, ළදරු මරණ අනුපාතය .. වගේ මූලිකම කරුණු ගැන. රටේ සංවර්ධනයක් වෙනවා කියල කියන කවුරු හරි කියන්න පුලුවන්ද මම මේ කිව්වා ලක්ෂණ වල දියුණුවක් තියනවද කියල, තියනවනම් කොහෙද?
    UPFA එක බලයේ ඉන්නේ, එකක් මිනිස්සුන්ට විකල්පයක් නැති කම, තව එකක් තමය් රජය සහ රාජ්‍ය මාධ්‍ය සහ රජයට ගොටු අල්ලන මාධ්‍ය විසින් රජය උපරිමව පුම්බ්වල තැබීම. ඊ මගින් මිනිස්සුන්ව brain wash කිරීම. තව එකක් තමය් විධායකයට ඇති අසීමිත බලය.(JR ලොක්ක ඊකට කිව්වේ ගැහැනියක් මිනිහෙක් කරන්න බේරී එක සහ, මැරිච්ච මිනිහෙක්ට පන දෙන්න බැරි එක විතරය් කියල), ඉතින් ඒක නිසා විධායකයට පුළුවන් අනිත් හෙම දෙයක්ම කරන්න, කොටින්ම ජනාධිපතිවරණයට විරුධව දන චන්ද පෙත්සමේ විභාග කරන්නෙත් ජනාධිපති විසින්ම පත් කරන විනිශ්චය කාරයෙක්, ඊකෙන්ම හිතාගන්න පුළුවන්නේ කොය් තරම් සාධාරණද කියල. තවත් එක හේතුව විදිහට මම දකිනවා පවතින චන්ද ක්‍රමය. සල්ලි තියෙන ඕන හරකෙක්ට පුළුවන් සල්ලි වියදම් කරලා පර්ලිමෙන්ට් එකට යන්න. රජය විසින් ඉතා නින්දිත විදිහට විපක්ෂ කඩ බිඳ දෙමීමත් තව හේතුවක්.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගුවන් පාලම් තැනීමේදී දුෂණ සිදුවුනා කියල පිළිගන්නවද ?
    අනිවාර්‍ය්යෙන්ම.
    වරායෙන් මෙලෝ වැඩක් නැහැ කියල පිළිගන්නවද ?
    මේ වගේ ව්‍යාපෘතියක් හදපු ගමන් ප්‍රතිපල දෙන්න නෑ. ටිකක් කල් යනවා. ඒ හින්දා දැන්මම කියන්න බෑ වැඩක් තියෙනවාද නැද්ද කියලා.

    ආණ්ඩුවට ආර්ථිකය හසුරවන්න බැහැ කියල පිළිගන්නවද ?
    මේක මොන ආන්ඩුව ආවත් කෙරෙන්නෙ නැත් දෙයක්. තියෙන ආර්ථික ක්‍රමයේ හැටියට ආන්ඩු වලට ඒක හසුරවන්න බෑ. ආන්ඩුවකින් ආර්ථිකය හසුරවන්න ඕනෙ නං සංවෘත්ත ආර්ථික ක්‍රමයකට යන්න වෙනවා.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අපේ රටේ ගොඩක් අය සංවර්ධනය මනින්නේ කොච්චර පාරවල් කර්පෙට් කරලා තියනවද, කොච්චර concrete buildings හදල තියනවද වගේ දේවල් වලින්. හැබය් කවුරුත් කතා කරන්නේ නේ, රටක සංවර්ධනයේ මුලික ලක්ෂණ, ඊ කියන්නේ "ධල ජාතික නිෂ්පාදනය, ඒක පුද්ගල ආධායම, විරැකිය ප්‍රතිශතය, ළදරු මරණ අනුපාතය .. වගේ මූලිකම කරුණු ගැන. රටේ සංවර්ධනයක් වෙනවා කියල කියන කවුරු හරි කියන්න පුලුවන්ද මම මේ කිව්වා ලක්ෂණ වල දියුණුවක් තියනවද කියල, තියනවනම් කොහෙද?
    UPFA එක බලයේ ඉන්නේ, එකක් මිනිස්සුන්ට විකල්පයක් නැති කම, තව එකක් තමය් රජය සහ රාජ්‍ය මාධ්‍ය සහ රජයට ගොටු අල්ලන මාධ්‍ය විසින් රජය උපරිමව පුම්බ්වල තැබීම. ඊ මගින් මිනිස්සුන්ව brain wash කිරීම. තව එකක් තමය් විධායකයට ඇති අසීමිත බලය.(JR ලොක්ක ඊකට කිව්වේ ගැහැනියක් මිනිහෙක් කරන්න බේරී එක සහ, මැරිච්ච මිනිහෙක්ට පන දෙන්න බැරි එක විතරය් කියල), ඉතින් ඒක නිසා විධායකයට පුළුවන් අනිත් හෙම දෙයක්ම කරන්න, කොටින්ම ජනාධිපතිවරණයට විරුධව දන චන්ද පෙත්සමේ විභාග කරන්නෙත් ජනාධිපති විසින්ම පත් කරන විනිශ්චය කාරයෙක්, ඊකෙන්ම හිතාගන්න පුළුවන්නේ කොය් තරම් සාධාරණද කියල. තවත් එක හේතුව විදිහට මම දකිනවා පවතින චන්ද ක්‍රමය. සල්ලි තියෙන ඕන හරකෙක්ට පුළුවන් සල්ලි වියදම් කරලා පර්ලිමෙන්ට් එකට යන්න. රජය විසින් ඉතා නින්දිත විදිහට විපක්ෂ කඩ බිඳ දෙමීමත් තව හේතුවක්.
    දැනට නිකුත් කරලා තියන දත්ත වල හැටියට දළ ජාතික නිෂ්පාදනයයි ඒක පුද්ගල ආදායමයි දෙකම ඉහල ගිහින්නෙ තියෙන්නෙ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    100% agree with you
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මේ වගේ ව්‍යාපෘතියක් හදපු ගමන් ප්‍රතිපල දෙන්න නෑ. ටිකක් කල් යනවා. ඒ හින්දා දැන්මම කියන්න බෑ වැඩක් තියෙනවාද නැද්ද කියලා.

    මේක මොන ආන්ඩුව ආවත් කෙරෙන්නෙ නැත් දෙයක්. තියෙන ආර්ථික ක්‍රමයේ හැටියට ආන්ඩු වලට ඒක හසුරවන්න බෑ. ආන්ඩුවකින් ආර්ථිකය හසුරවන්න ඕනෙ නං සංවෘත්ත ආර්ථික ක්‍රමයකට යන්න වෙනවා.

    මචන් වරාය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් එක හරියාකරව කරලා තියනවා නම් එත් මේ වරාය යටින් තියන ගල නිසා කිසිම සමාගමකින් වරාය රක්ෂණය කරන්නේ නැහැ එතකොට කොහොමද වරායෙන් ආදායමක් ලබා ගන්නේ ?

    මේක මොන ආන්ඩුව ආවත් කෙරෙන්නෙ නැත් දෙයක්. තියෙන ආර්ථික ක්‍රමයේ හැටියට ආන්ඩු වලට ඒක හසුරවන්න බෑ. ආන්ඩුවකින් ආර්ථිකය හසුරවන්න ඕනෙ නං සංවෘත්ත ආර්ථික ක්‍රමයකට යන්න වෙනවා.

    ඒ උනත් hedgin ගනුදෙනු , ව්‍යාපාර රජයට පවරාගැනීම , පාඩු ලබන රාජ්‍ය ආයතන වලට තව තව සේවකයන් බඳවා ගැනීම වගේ දේවල් ආණ්ඩුවට පාලනය කරන්න පුළුවන්නේ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    දැනට නිකුත් කරලා තියන දත්ත වල හැටියට දළ ජාතික නිෂ්පාදනයයි ඒක පුද්ගල ආදායමයි දෙකම ඉහල ගිහින්නෙ තියෙන්නෙ.

    එක පුද්ගල ආදායම ඉහල ගියත් මිනිස්සුන්ට ඒකෙන කිසිම සහනයක් ලැබිල නැහැ නේද ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැනට නිකුත් කරලා තියන දත්ත වල හැටියට දළ ජාතික නිෂ්පාදනයයි ඒක පුද්ගල ආදායමයි දෙකම ඉහල ගිහින්නෙ තියෙන්නෙ.

    ආණ්ඩුවට ඕනෑම දත්තයක් පෙන්නන්න පුළුවන්, එව හරිද වෙරදීද කියල හොයල බලන එක බුද්ධිමත් ජනතාවගේ යුතු කමක් ,
    ධල ජාතික නිෂ්පාදනය සහ ඊක පුද්ගල අධයම ඇත්තටම ඉහල ගිහිල්ල කියල ඔබ තුමා පිලි ගන්නවද ?
    උදාහරණයක් විදිහට ඩෙංගු මරණ ප්‍රමාණය, ආණ්ඩුවෙන් කිව්වා ගාන නෙවේ නේ ඇත්තට මරුන ප්‍රමාණය.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මට නම් හිතෙන්නෙ ල0කාවෙ බහුතරයකගෙ බුද්ධියට,සිතුම් පැතුම් වලට හරියටම ගැලපෙන වැඩ කරන හින්ද.......ඒකෙන් කියන්නෙ නැ මේ අන්ඩුව හරිම දේ කරනව කියලා......හරි දෙයක් කලත් වැරදි දෙයක් කලත් ඒ දේ මිනිස්සුන්ගෙ බුද්ධියට අනුව හරි කියල හිතෙන විදියට කරනවා.......සමහර විට ඒ මානසික මට්ටම පවත්වා ගෙන යන්ඩ මාධ්‍ය බවිතා කරනවා වෙන්ඩ පුලුවන්.......ඒක හින්ද මේ අන්ඩුව පෙරලන්ට නම් විකල්පය වෙන්ඩ ඔනෙ මේ වගේම තවත් පක්ෂයක්..... ඒක මීට වඩ හොද උනත් අවුල් නරක උනත් අවුල්.....මොකද ඒ දෙකම ජනතවගෙ සිතුම් පැතුම් වලට ගැලපෙන්නෙ නෑ....ඒක හින්ද මීට වඩා හොද පාලන ක්‍රමයක් අවශ්‍ය නම් ජනතාවගෙ බුද්ධි මට්ටමත් සිතුම් පැතුම් වල ගුනාත්මක බවත් ඉහල දමන්නට ඕනේ.....ඒක කරන්ඩ ඕනෙ ආගමික නායකයො ගුරුවරු වගේ සමජය ගැන වගකීමක් තියන අය.....හැබැය් දැනට ඒ අය වගකීමකින් වැඩ කරන බවක් නම් පේන්ඩ නෑ......එහෙම වැඩ කරත් ඒකට මේ දේශපලනය ඉඩ දෙයිද කියන එකත් සැකයි.......කොහොමත් ඔනෙම තැනක පලිතයොයි පලකයොයි එක වගේ තමයි..එක කට්ටියක් හොද වෙලා අනෙක් අය නරක් වෙන්නෙ නෑ.....:D:D:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ආණ්ඩුවට ඕනෑම දත්තයක් පෙන්නන්න පුළුවන්, එව හරිද වෙරදීද කියල හොයල බලන එක බුද්ධිමත් ජනතාවගේ යුතු කමක් ,
    ධල ජාතික නිෂ්පාදනය සහ ඊක පුද්ගල අධයම ඇත්තටම ඉහල ගිහිල්ල කියල ඔබ තුමා පිලි ගන්නවද ?
    උදාහරණයක් විදිහට ඩෙංගු මරණ ප්‍රමාණය, ආණ්ඩුවෙන් කිව්වා ගාන නෙවේ නේ ඇත්තට මරුන ප්‍රමාණය.
    කොහොමද හොයන්නෙ ? රට වටේ ගිහින් ගනන් කරන්නද කියන්නෙ මැරුන ගාන ?
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    For those who talk about high ways, flyovers, harbors etc.., i invite you to come to kaduwela and take a trip to pettah by bus in the morning and vice versa in the evening.

    Development my ass..

    FYI Kaduwela is the most populated city (Pradesiya Sabawa) in Sri Lanka as of 2010, now a municipal council.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    For those who talk about high ways, flyovers, harbors etc.., i invite you to come to kaduwela and take a trip to pettah by bus in the morning and vice versa in the evening.

    Development my ass..

    FYI Kaduwela is the most populated city (Pradesiya Sabawa) in Sri Lanka as of 2010, now a municipal council.

    :yes: :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    For those who talk about high ways, flyovers, harbors etc.., i invite you to come to kaduwela and take a trip to pettah by bus in the morning and vice versa in the evening.

    Development my ass..

    FYI Kaduwela is the most populated city (Pradesiya Sabawa) in Sri Lanka as of 2010, now a municipal council.
    take your ass to a trip down south or east or north. Kaduwela is not the only place in SL.
     
    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    take your ass to a trip down south or east or north. Kaduwela is not the only place in SL.

    Yo. just an example dude.
    my point is, not everybody is feeling the so called development is SL.
    Kaduwela may not be the only place in Sri Lanka. Read my first post.. I think I have a rational to say so.. :D