අපේ රටේ ගොඩක් අය සංවර්ධනය මනින්නේ කොච්චර පාරවල් කර්පෙට් කරලා තියනවද, කොච්චර concrete buildings හදල තියනවද වගේ දේවල් වලින්. හැබය් කවුරුත් කතා කරන්නේ නේ, රටක සංවර්ධනයේ මුලික ලක්ෂණ, ඊ කියන්නේ "ධල ජාතික නිෂ්පාදනය, ඒක පුද්ගල ආධායම, විරැකිය ප්‍රතිශතය, ළදරු මරණ අනුපාතය .. වගේ මූලිකම කරුණු ගැන. රටේ සංවර්ධනයක් වෙනවා කියල කියන කවුරු හරි කියන්න පුලුවන්ද මම මේ කිව්වා ලක්ෂණ වල දියුණුවක් තියනවද කියල, තියනවනම් කොහෙද?
UPFA එක බලයේ ඉන්නේ, එකක් මිනිස්සුන්ට විකල්පයක් නැති කම, තව එකක් තමය් රජය සහ රාජ්‍ය මාධ්‍ය සහ රජයට ගොටු අල්ලන මාධ්‍ය විසින් රජය උපරිමව පුම්බ්වල තැබීම. ඊ මගින් මිනිස්සුන්ව brain wash කිරීම. තව එකක් තමය් විධායකයට ඇති අසීමිත බලය.(JR ලොක්ක ඊකට කිව්වේ ගැහැනියක් මිනිහෙක් කරන්න බේරී එක සහ, මැරිච්ච මිනිහෙක්ට පන දෙන්න බැරි එක විතරය් කියල), ඉතින් ඒක නිසා විධායකයට පුළුවන් අනිත් හෙම දෙයක්ම කරන්න, කොටින්ම ජනාධිපතිවරණයට විරුධව දන චන්ද පෙත්සමේ විභාග කරන්නෙත් ජනාධිපති විසින්ම පත් කරන විනිශ්චය කාරයෙක්, ඊකෙන්ම හිතාගන්න පුළුවන්නේ කොය් තරම් සාධාරණද කියල. තවත් එක හේතුව විදිහට මම දකිනවා පවතින චන්ද ක්‍රමය. සල්ලි තියෙන ඕන හරකෙක්ට පුළුවන් සල්ලි වියදම් කරලා පර්ලිමෙන්ට් එකට යන්න. රජය විසින් ඉතා නින්දිත විදිහට විපක්ෂ කඩ බිඳ දෙමීමත් තව හේතුවක්.

truth wins 