තෑන්X මචං උබ මට ගොඩක් උදව් කරාඒක ඉතිං උඹම තමයි Manege කරගන්න ඕනේ..
GF Call කරන්නේ නැති වෙලාවකට Back up එක්ක කතා කරපං..
GF Call කරන වෙලාවල් වලට Back up වලට Call කරන්න එපා කියපං..
Time එක Manage කරගන්න ඕනේ උඹ..
ඒක වෙන කාටවත් කරන්න බෑ..
මටනම් දැන් Log Off වෙන්න වෙලාව හරි..
හෙට උදේම Lectures බං..
රෑ වෙලා එන්නම්කෝ මේ පැත්තේ මොකද වුනේ බලන්න..
~Titi~ පැටියෝ..
මම යනවා හොදේ..
ආයෙත් ඉතිං හෙට තමයි..
ආයෙත් ඉතිං හෙට තමයි..
ඔයාට මානසික ලෙඩක්ද තනියෙන් කතාකරන්නේ 




උඹේ ත්රෙඩ් එක බම්ප් වෙනවනේ එතකොට
ඕවට උත්තර දෙන්න මට දෙකක් තියා එකක්වත් නෑ බං 

තෝ අපේ ලොකු අයියටද මේ කිව්වේ..