අනේ මට උදව් කරපියෝ

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
ඒක ඉතිං උඹම තමයි Manege කරගන්න ඕනේ..
GF Call කරන්නේ නැති වෙලාවකට Back up එක්ක කතා කරපං..
GF Call කරන වෙලාවල් වලට Back up වලට Call කරන්න එපා කියපං..
Time එක Manage කරගන්න ඕනේ උඹ..
ඒක වෙන කාටවත් කරන්න බෑ..

මටනම් දැන් Log Off වෙන්න වෙලාව හරි..
හෙට උදේම Lectures බං..
රෑ වෙලා එන්නම්කෝ මේ පැත්තේ මොකද වුනේ බලන්න..

~Titi~ පැටියෝ..
මම යනවා හොදේ..
:lol: ආයෙත් ඉතිං හෙට තමයි.. :lol:
තෑන්X මචං උබ මට ගොඩක් උදව් කරා
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඕනම කෙනෙකුට තේරෙනවා කියපු ගමන්ම :lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ තරුණිය :rofl: ඔයාට මානසික ලෙඩක්ද තනියෙන් කතාකරන්නේ :P
    අනේ නෑ .තේරෙන අයට තේරෙන්නයි මම ඒ කියන්නෙ
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩේ ගහ බැනගන්නේ නැතිව මගේ ගැටලුවට විසදුමක් දිපන්කෝ


    අපි මේ විහිලුවට බං බැනගන්නේ ;) උඹේ ත්‍රෙඩ් එක බම්ප් වෙනවනේ එතකොට ;) හොඳ විසඳුමක් ලැබෙයි :) ඕවට උත්තර දෙන්න මට දෙකක් තියා එකක්වත් නෑ බං :baffled:



    :lol: උඹට කිව්වේ නෑ යකෝ.. :lol:



    මට ඇහුන යකෝ :growl:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    අනේ නෑ .තේරෙන අයට තේරෙන්නයි මම ඒ කියන්නෙ

    :lol: මෙයා දන්නේ නෑ මෙයා ඇරෙන්න වෙන කවුරුත් තේ කන්නේ නෑ කියලා.. :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම කිව්වේ..
    ඕකිට මොළේ මාන්දම..


    වතිලය ලඟටවත් ගෙනියමුද ? :lol:



    අනේ නෑ .තේරෙන අයට තේරෙන්නයි මම ඒ කියන්නෙ



    :baffled::oo:



    :lol: අනේ පලයං කහටගස්දිගිලියා යන්න.. :lol:



    අනේ පල පොලොස්කොට්ටෝරුව :frown:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol: මෙයා දන්නේ නෑ මෙයා ඇරෙන්න වෙන කවුරුත් තේ කන්නේ නෑ කියලා.. :lol:
    යනවකො වද නොදී නිදා ගන්නවා ගිහින් මැට්ටා :shocked:
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    දැන් උබට callas එන එකනේ ප්‍රශ්නේ ඉතින් මචන් තියෙන නම්බර් එක විසිකරල අලුත් සිම් එකක් ගනින් ඒක උබ සිරා කරන කෙල්ලට දියන් ...
    ;)
    අනික මචන් උබ ඔය කියන කෙල්ලට සිරාවට ආදරෙනම් අර අනිත් කෙල්ලො දෙන්නට ඒක කට ඇරල කියල දාහන් බන් මොකටද බය වෙන්නේ..:)

    මට පේන විදියට උබට එක්කො රැවුලයි කිරියි දෙකම ඔනේ වගේ සීන් එකක් මෙතන තියෙන්නේ ...:confused:

    එහෙමනම් අමාරුයි තීරනයක් ගනින් මල්ලිට සැප දෙනවද එක්කො එක හිතින් ලව් කෙල්ල එක්ක දිගටම ඉන්වන්ද කියල:frown:
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලස්සන වෙන්න කියල මූනේ තේ කුඩු තියාගෙන ඉඳල :baffled: ඒවා කැවිලා :rofl:
    ඔයා තේ කුඩුත් මූනෙ ගහන් ඉන්නවද ලස්සන වෙන්න :lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දැන් උබට callas එන එකනේ ප්‍රශ්නේ ඉතින් මචන් තියෙන නම්බර් එක විසිකරල අලුත් සිම් එකක් ගනින් ඒක උබ සිරා කරන කෙල්ලට දියන් ...
    ;)
    අනික මචන් උබ ඔය කියන කෙල්ලට සිරාවට ආදරෙනම් අර අනිත් කෙල්ලො දෙන්නට ඒක කට ඇරල කියල දාහන් බන් මොකටද බය වෙන්නේ..:)

    මට පේන විදියට උබට එක්කො රැව්ලයි කැදයි දෙකම ඔනේ වගේ සීන් එකක් මෙතන තියෙන්නේ ...:confused:

    එහෙමනම් අමාරුයි තීරනයක් ගනින් මල්ලිට සැප දෙනවද එක්කො එක හිතින් ලව් කෙල්ල එක්ක දිගටම ඉන්වන්ද කියල:frown:


    රැවුලයි කිරියි යකෝ :frown: