අනේ මට උදව් කරපියෝ

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:

    මගේ මොලේ කොලොප්පන් වෙලා බුදු අම්මියෝ



    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    පිස්සන්ගෙන් උපදෙස් ගන්න ගියාම ඔහොම දේවල් වෙනවා තමයි ගනන් ගන්න එපා :lol::lol:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනේ නෑ අනේ :lol: මං මුනේ තියාගෙන ඉන්නේ කේක් :rofl: බඩගිනි උනාම දිව එලියට දාල ලෙවකනවා :lol:
    බලාගෙන මීයෝ කාලා යයි අපරාදේ :(:lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිස්සන්ගෙන් උපදෙස් ගන්න ගියාම ඔහොම දේවල් වෙනවා තමයි ගනන් ගන්න එපා :lol::lol:



    අනේද කියන්නේ අහිංසක මිනිස්සුන්ට පිස්සෝ කිය කියා යන මේ පිස්සි ගැන බලාගන්න කවුරුත් නෑනේ :lol:
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    වතිලය ලඟටවත් ගෙනියමුද ? :lol:

    :no: මේකට වතිල වෙදා හරියන්නේ නෑ.. :no:
    :lol: ~Titi~ට මොළේ මාන්දම.. :lol:
    :lol: මට පිස්සු.. :lol:
    :love: මගේ බෙහෙත ~Titi~.. :love:
    :love:~Titi~ගේ බෙහෙත මම.. :love:
    ඉතිං තේරෙනවනේ සිද්දිය දැන්..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :no: මේකට වතිල වෙදා හරියන්නේ නෑ.. :no:
    :lol: ~Titi~ට මොළේ මාන්දම.. :lol:
    :lol: මට පිස්සු.. :lol:
    :love: මගේ බෙහෙත ~Titi~.. :love:
    :love:~Titi~ගේ බෙහෙත මම.. :love:
    ඉතිං තේරෙනවනේ සිද්දිය දැන්..



    බොලා දෙන්න ලව්ද :P
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    අපි මේ විහිලුවට බං බැනගන්නේ ;) උඹේ ත්‍රෙඩ් එක බම්ප් වෙනවනේ එතකොට ;) හොඳ විසඳුමක් ලැබෙයි :) ඕවට උත්තර දෙන්න මට දෙකක් තියා එකක්වත් නෑ බං :baffled:







    මට ඇහුන යකෝ :growl:

    දැන් උබට callas එන එකනේ ප්‍රශ්නේ ඉතින් මචන් තියෙන නම්බර් එක විසිකරල අලුත් සිම් එකක් ගනින් ඒක උබ සිරා කරන කෙල්ලට දියන් ...
    ;)
    අනික මචන් උබ ඔය කියන කෙල්ලට සිරාවට ආදරෙනම් අර අනිත් කෙල්ලො දෙන්නට ඒක කට ඇරල කියල දාහන් බන් මොකටද බය වෙන්නේ..:)

    මට පේන විදියට උබට එක්කො රැව්ලයි කැදයි දෙකම ඔනේ වගේ සීන් එකක් මෙතන තියෙන්නේ ...:confused:

    එහෙමනම් අමාරුයි තීරනයක් ගනින් මල්ලිට සැප දෙනවද එක්කො එක හිතින් ලව් කෙල්ල එක්ක දිගටම ඉන්වන්ද කියල:frown:

    අන්න එක කරන්න විදියක් නෑනේ බං මොකද එතකොට අරකි මාව හොයාගෙන ඔෆිස් එකට ඒවි
    එකී අක්ක කෙනෙක් බං , අඩේ සැප නෙමේ මට ඕනේ මේක සාමදානව විසදා ගන්න
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    පිස්සන්ගෙන් උපදෙස් ගන්න ගියාම ඔහොම දේවල් වෙනවා තමයි ගනන් ගන්න එපා :lol::lol:

    මම කිව්වනේ උඹට ~Titi~ගෙන් උපදෙස් ගන්න එපා කියලා..
    :P දැන් එයාම ඔය කියන්නේ ලස්සනට.. :P