අඩේ ගහ බැනගන්නේ නැතිව මගේ ගැටලුවට විසදුමක් දිපන්කෝ
අපි ආතල් එකට බං මේ බැනගන්නේ..
අඩේ ගහ බැනගන්නේ නැතිව මගේ ගැටලුවට විසදුමක් දිපන්කෝ
ඔයා තේ කුඩුත් මූනෙ ගහන් ඉන්නවද ලස්සන වෙන්න![]()
මං මුනේ තියාගෙන ඉන්නේ කේක්
බඩගිනි උනාම දිව එලියට දාල ලෙවකනවා 
පිස්සන්ගෙන් උපදෙස් ගන්න ගියාම ඔහොම දේවල් වෙනවා තමයි ගනන් ගන්න එපා
මගේ මොලේ කොලොප්පන් වෙලා බුදු අම්මියෝ
![]()


බලාගෙන මීයෝ කාලා යයි අපරාදේඅනේ නෑ අනේමං මුනේ තියාගෙන ඉන්නේ කේක්
බඩගිනි උනාම දිව එලියට දාල ලෙවකනවා
![]()


පිස්සන්ගෙන් උපදෙස් ගන්න ගියාම ඔහොම දේවල් වෙනවා තමයි ගනන් ගන්න එපා![]()

රැවුලයි කිරියි යකෝ![]()
sorry
sorry wewaa ! poddak meter eka awl wela inne mey welaaweවතිලය ලඟටවත් ගෙනියමුද ?![]()
මේකට වතිල වෙදා හරියන්නේ නෑ.. 
~Titi~ට මොළේ මාන්දම.. 
මට පිස්සු.. 
මගේ බෙහෙත ~Titi~.. 
~Titi~ගේ බෙහෙත මම.. 
sorry
sorry wewaa ! poddak meter eka awl wela inne mey welaawe


මේකට වතිල වෙදා හරියන්නේ නෑ..
~Titi~ට මොළේ මාන්දම..
මට පිස්සු..
මගේ බෙහෙත ~Titi~..
~Titi~ගේ බෙහෙත මම..
ඉතිං තේරෙනවනේ සිද්දිය දැන්..

අපි මේ විහිලුවට බං බැනගන්නේඋඹේ ත්රෙඩ් එක බම්ප් වෙනවනේ එතකොට
හොඳ විසඳුමක් ලැබෙයි
ඕවට උත්තර දෙන්න මට දෙකක් තියා එකක්වත් නෑ බං
මට ඇහුන යකෝ![]()
දැන් උබට callas එන එකනේ ප්රශ්නේ ඉතින් මචන් තියෙන නම්බර් එක විසිකරල අලුත් සිම් එකක් ගනින් ඒක උබ සිරා කරන කෙල්ලට දියන් ...
අනික මචන් උබ ඔය කියන කෙල්ලට සිරාවට ආදරෙනම් අර අනිත් කෙල්ලො දෙන්නට ඒක කට ඇරල කියල දාහන් බන් මොකටද බය වෙන්නේ..
මට පේන විදියට උබට එක්කො රැව්ලයි කැදයි දෙකම ඔනේ වගේ සීන් එකක් මෙතන තියෙන්නේ ...![]()
එහෙමනම් අමාරුයි තීරනයක් ගනින් මල්ලිට සැප දෙනවද එක්කො එක හිතින් ලව් කෙල්ල එක්ක දිගටම ඉන්වන්ද කියල![]()
පිස්සන්ගෙන් උපදෙස් ගන්න ගියාම ඔහොම දේවල් වෙනවා තමයි ගනන් ගන්න එපා![]()
දැන් එයාම ඔය කියන්නේ ලස්සනට..
ලස්සන වෙන්න කියල මූනේ තේ කුඩු තියාගෙන ඉඳලඒවා කැවිලා
![]()