Sanga Number 1 in Test Ranking.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    Bump.png
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Kumar-Sangakkara-once-topped-the-LG-ICC-Test-batting-rankings.jpg
    all-the-best-scraps.gif

    මේ දවස් වල ලංකාවේ ක්‍රිකට් ගැන අහන්න වෙන්නේ අසුභ ආරංචිමයි...

    ඔය වගේ හොඳ ආරංචියක් අහන්න හම්බ වෙන්නේ බොහොම කලාතුරකින්..
    නියමයි සංගා..
    ඇදගෙන පලයන් මචං..
    වැටෙන්න එපා..
    උඹ කවුඩ්‍රි දේශනේදි කිව්වා වගේ අපි වගේ ලංකාවේ ක්‍රිකට් බලන සාමාන්‍ය ක්‍රිකට් ලෝලීන් වෙනුවෙන් තව සෙල්ලම් කරපන්..
    බුදු සරණයි!

     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Fans of different races, casts, ethnicities and religions who together celebrate their diversity by uniting for cricket, Our common national cause. Those fans are my foundation. They are my family, I will play my cricket for them. Their spirit is the true spirit of cricket. With me are all my people. I am tamil, I am sinhaleese, i am muslim and burger. I am a buddhist I'm a hindu a follower of islam and cristianity. But above all today and always i will be proudly SRI LANKAN.