Please Take Care of your Head

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Please Take Care of your Head


    හැම දෙනාගෙන්ම අවසරයි, මේ ත්රෙrඩ් එක රීපොස්ට් වෙන්න ඇති සමහර විට, කලින් දැකලා තියෙන අය ගොඩක් ඇති, එත් මේක නොදැකපු අය වෙනුවෙන් මම එලකිරි සයිට් එකේ ත්රෙවඩ් එකක් විදියට ඕන්න දැම්මා, වැඩි විස්තර සදහා ත්රෙතඩ් එකේ අවසානය බලන්න.


    divider_95.gif


    Please Take Care of your Head

    gughj.jpg


    divider_95.gif


    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටොස් ටික ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. ඔන්න මාවනම් අල්ලගන්න එපා හොදද , මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ. කෙහේ තිබුනත්, මොකා ඉස්සුවත්, මේක ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්, මම නම් හරියටම දන්නේ නැහැ ඒ ගැන, හොදයි කියලා හිතුන නිසා ඔයාලටත් බල්ලන්න ත්රේඩ් එකක් විදියට දැම්මා, සියළු නම් ගම් මංනන්කල්පිත බව කරුණාවෙන් සලකන්න.

    සියළු පිං
    මෙම ජායාරූපයේ පෙනී සිටින ගණදෙවියන්ට,

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට,
    ෆොටොස් ගත්තු මහත්තයට,
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,
    සිංහලෙන් සහ ඉංග්රිමසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්රේඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,
    මේ ත්රෙනඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Please Take Care of your Head




    divider_95.gif


    Please Take Care of your Head

    gughj.jpg


    divider_95.gif




    සියළු පිං
    මෙම ජායාරූපයේ පෙනී සිටින ගණදෙවියන්ට,

    විශේෂ ස්තුතිය

    ෆොටොස් ගත්තු මහත්තයට,
    :lol::rofl::rofl:
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට,:shocked::rofl::lol:
    සිංහලෙන් සහ ඉංග්රිමසියෙන් කොටන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එක හදපු මහත්තයට හෝ සමාගමට:rofl::rofl:
    මේ ටික උස්සලා මගේ යාළුවට මේල් කරපු යාළුවට,
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට,:lol::lol:

    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට,:shocked::baffled::rofl:
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට,
    විශේෂයෙන්ම මගේ රෙප් කපන්න, මම ත්රේඩ් එකක් දානකන්ම බලන් ඉන්න සහ අනුන්ගේ නම් වලින් මගේ රෙප් කපන, පිට කොන්දක් නැති හෝ පිට කොන්දක් තිබේ නම් එය පණ නැති මහත්ම මහත්මීන්ට,


    මේ ත්රෙනඩ් එක බලලා කමෙන්ට් දාන, රෙප් දෙන, බනින, ගොරවන, රවන, ඔරවන මහත්ම මහත්මීන්ට,
    එකී සහ මෙකී, කී සහ නොකී, පෙර කී සහ පසු කී සියළු දේනා ඇතුළු නන් අයුරින් සහය වූ සැමට.
    :lol::lol::lol::lol::lol::lol::rofl:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Oya Okkoma Hodai,ube me wedakata nethi Palhella dekalama dan epa wela :P

    ඕක නොදැම්මොත් මෙතන වසලා හමාරයි, ඕක මෙතන තිබුන එකක් කියයි, අතනින් උස්සලා මෙතනට දැම්මා කියයි, ඔය වගේ කතා ගොඩයි මචන්, එකයි මම මගේ හැම ත්‍රෙඩ් එකකටම දාන්නේ..
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඕක නොදැම්මොත් මෙතන වසලා හමාරයි, ඕක මෙතන තිබුන එකක් කියයි, අතනින් උස්සලා මෙතනට දැම්මා කියයි, ඔය වගේ කතා ගොඩයි මචන්, එකයි මම මගේ හැම ත්‍රෙඩ් එකකටම දාන්නේ..
    අනෙ බන් එහෙම කියන එවුන්ට කුදගගගන කියලා ඔය මගුල දාන එක නවත්වපන්:yes::angry:
    +++ජයවේවා
    11.gif