අනේ මට උදව් කරපියෝ

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
මෙහෙම කරන්න එයාලා තුන් දෙනාට කියපන් උඹට ඒඩ්ස් කියලා:oo:
.ආදරේ කරන ගෑනි ඉතුරු වෙයි.:yes:
අනිත් එවුන්ගෙ නම්බර් එක උඹට හොයන්නවත් නැති වෙයි.සමහරවිට තුන් දෙනාගෙම.....(එසේ නොවේවා):D
උඹ ආදරේ කරන ගෑනිව බඳින්න එපා.උඹට ආදරේ කෙල්ලව බැඳපන්.:love:
 

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy

හරි පලවෙනියටත් මන් කරන්න ඔන දේ කීවනේ??
;)
දැන් උබට හිතට සැහල්ලුවක් දැනෙද ??:lol:
ඒ මචා මන් අද අර වැඩේ කරා එත් මට එපා වුනා බන් එයාට බැන්නම ටිකක් අදාල පැය 2 3 කින් මට කෝල් කරලා කියපි මන් ඔයාට ආදරේ මගේ රත්තරන් කියලා

අඩෝ මට හිතාගන්න බෑ
 

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
ඒකත් වෙන්න ඇති..
ඒත් මම කිව්වේ දුම්මල ගහලා එළවන එක ගැන..

දුම්මල ඕනේ නෑ..
මෙන්න මම ගියෝ..

ඒ උබල කෝ බං

කෝ අර ටිටී
 

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
අයියෝ සල්ලි මට දැන්නම් එපා වෙලා තියෙන්නේ අප්පා මොන කරුමයක්ද බං මේක
මට එකෙක්වත් එපා දැන්නම්
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අයියෝ සල්ලි මට දැන්නම් එපා වෙලා තියෙන්නේ අප්පා මොන කරුමයක්ද බං මේක
    මට එකෙක්වත් එපා දැන්නම්
    :rofl: