මෙහෙම කරන්න එයාලා තුන් දෙනාට කියපන් උඹට ඒඩ්ස් කියලා
.ආදරේ කරන ගෑනි ඉතුරු වෙයි.
අනිත් එවුන්ගෙ නම්බර් එක උඹට හොයන්නවත් නැති වෙයි.සමහරවිට තුන් දෙනාගෙම.....(එසේ නොවේවා)
උඹ ආදරේ කරන ගෑනිව බඳින්න එපා.උඹට ආදරේ කෙල්ලව බැඳපන්.