මචංලා... අලුත් LED Monitor ඒකක් ගත්තා. samsung syncmastr SA100
Brightness , contrast අඩු වැඩි කරන බට්න් නැහැ. user manual එකේ තියෙනවා මැජික් ටියුන් කියලා සොෆ්ට්වෙයා එකක් ඩව්න්ලෝඩ් කරලා දාන්න කියලා. මම ඒක ඩව්න්ලෝඩ් කලා. ඒත් ඒක වැඩ කරන්නේ නැ.
ඊට වඩා හොද වෙන සොෆ්ට්වෙයා එකක් හොයලා දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක් මචං..