වටිනා ලිපියක් යාළුවා...
බෙදා ගත්තට ස්තුතියි!!



november month eka malaunge masai kiyanne sudda nowe bola. eka christians la kiyana ekak
ගිනි කුකුළා;11344418 said:ඇත්ත මචන්. හොඳ ලිපියක්........අපට ඇස් දෙකට නොපෙනන දෙවල් කොච්චර තියනවාද.....
ඔබට ස්තුතියි...
අපට පේන්නේ නැහැ කියලා හැම දෙයක්ම බොරු කියලා අහක දාන එකත් මෝඩ කමක්................
හැබැයි ඕනවට වඩා ඔළුවෙ තියාගෙන පිස්සු විකාර නටන එනත් මෝඩ කමක්................
මෙහෙම ආත්ම හිටියත් අපට ඒ හැටි බලපෑමක් කරන්න පුළුවං කියලා මම හිතන්නේ නැහැ..............



ela machan. keep it up



හොල්මන් අවතාර , දෙවිවරු වගේ දේවල කම්පන සංඛ්‍යා පරාසය වෙනස් , ඒකයි ඇසට ගෝචර නැත්තේ , උදාහරණයකට වේගයෙන් කැරකෙන ෆෑන් එකක් , පෙති පේන්නෑ අපට , නමුත් පෙති තියෙනවා ,ඡායාරූපගත කලොත් අහුවෙන්න පුලුවන්
bumps
GooD PosT Bro![]()
වැදගත් ලිපියක් සහෝ... ස්තුතියි බෙදා ගත්තාට...



[FONT="]වැඩිය[FONT="] ඕනේ [/FONT][FONT="]නෑ[/FONT][FONT="]…[/FONT][FONT="]ඔයාලගේ[/FONT][FONT="] ගෙවල්[/FONT][FONT="] වල[/FONT][FONT="] තියෙන[/FONT][FONT="] අධෝරක්ත[/FONT][FONT="] කිරන [/FONT]Remote controller[FONT="] එකක් [/FONT][FONT="]අරගෙන[/FONT] Button[FONT="] එකක් [/FONT][FONT="]ඔබලා [/FONT][FONT="]ලයිට් [/FONT][FONT="]එක [/FONT][FONT="]දිහා [/FONT][FONT="]බලන්න[/FONT][FONT="]. [/FONT][FONT="]ඒකෙන් [/FONT][FONT="]ආලෝකයක් [/FONT][FONT="]පිට වෙන[/FONT][FONT="] වග [/FONT][FONT="]ඔයාලට[/FONT][FONT="] නොපෙනේවි[/FONT][FONT="]. [/FONT][FONT="]ඒත් [/FONT][FONT="]ඒ[/FONT][FONT="] විදියටම [/FONT][/FONT]Button [FONT="]එකක්[FONT="] ඔබලා[/FONT][FONT="] ජංගම[/FONT][FONT="] දුරකථනයක [/FONT][FONT="]කැමරාව[/FONT][FONT="] ON [/FONT][FONT="]කරලා[/FONT][FONT="] කැමරා[/FONT][FONT="] කාචයට[/FONT][FONT="] දුරස්ථ පාලකය[/FONT][FONT="] අල්ලලා[/FONT][FONT="] බලන්න [/FONT][FONT="]මොකද[/FONT][FONT="] වෙන්නේ[/FONT][FONT="] කියලා[/FONT][FONT="]...[/FONT][FONT="]සාමන්[/FONT][FONT="][/FONT][FONT="]ය [/FONT][FONT="]ඇසින්[/FONT][FONT="] දැක[/FONT][FONT="]ගන්න [/FONT][FONT="]නොහැකි[/FONT][FONT="]වුන [/FONT][FONT="]ආලෝකයක් [/FONT][FONT="]ඔයාලට[/FONT][FONT="] දකින්න[/FONT][FONT="] පුළුවන් [/FONT][FONT="]වේවි[/FONT][FONT="].
![]()
[/FONT][/FONT]

සිරා නේන්නම් පේනවනේ
.හැබෑට කොහොමද ඒක කැමරා එකකට පේන්නේ
REP+යකා;11349427 said:සිරා නේන්නම් පේනවනේ
.හැබෑට කොහොමද ඒක කැමරා එකකට පේන්නේ
REP+