හොල්මන්

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ගිනි කුකුළා;11344418 said:
ඇත්ත මචන්. හොඳ ලිපියක්........අපට ඇස් දෙකට නොපෙනන දෙවල් කොච්චර තියනවාද.....

ඔබට ස්තුතියි...


අන්න ඒක තමා මට මේ Thread එකෙන් කියන්න ඕන උනේ...
අපිට පෙනෙන දේට වඩා නොපෙන දේ වැඩියි...
අපි බලන්නේ 3D ලෝකෙක.2D ලෝකෙක ඉනන කෙනෙක්ට ඝනකම පේන්නේ නෑ...
ඉතින් 3Dට වඩා මාන තියනවනම් අපිට පේන්නෙත් නෑ නේද??
ඒ වගේ අපිට නොපෙනෙන දේවල් කොච්චරද කියල අපි දන්නේ නෑ...

 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
අපට ‍පේන්නේ නැහැ කියලා හැම දෙයක්ම බොරු කියලා අහක දාන එකත් මෝඩ කමක්................
හැබැයි ඕනවට වඩා ඔළුවෙ තියාගෙන පිස්සු විකාර නටන එනත් මෝඩ කමක්................
මෙහෙම ආත්ම හිටියත් අපට ඒ හැටි බලපෑමක් කරන්න පුළුවං කියලා මම හිතන්නේ නැහැ..............
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
අපට ‍පේන්නේ නැහැ කියලා හැම දෙයක්ම බොරු කියලා අහක දාන එකත් මෝඩ කමක්................
හැබැයි ඕනවට වඩා ඔළුවෙ තියාගෙන පිස්සු විකාර නටන එනත් මෝඩ කමක්................
මෙහෙම ආත්ම හිටියත් අපට ඒ හැටි බලපෑමක් කරන්න පුළුවං කියලා මම හිතන්නේ නැහැ..............

ඒක ඇත්ත මචං...
අපේ හිත ශක්තිමත්නම් මෙහෙම ආත්ම වලට තියා ජීවත් වෙන කෙනෙකුටවත් අපිට මුකුත් කරන්න බෑ...
:yes::yes::yes:

ela machan. keep it up

ThanX MachaN...
:):):)
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,252
    2,450
    113
    37
    හොල්මන් අවතාර , දෙවිවරු වගේ දේවල කම්පන සංඛ්‍යා පරාසය වෙනස් , ඒකයි ඇසට ගෝචර නැත්තේ , උදාහරණයකට වේගයෙන් කැරකෙන ෆෑන් එකක් , පෙති පේන්නෑ අපට , නමුත් පෙති තියෙනවා ,ඡායාරූපගත කලොත් අහුවෙන්න පුලුවන්
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    හොල්මන් අවතාර , දෙවිවරු වගේ දේවල කම්පන සංඛ්‍යා පරාසය වෙනස් , ඒකයි ඇසට ගෝචර නැත්තේ , උදාහරණයකට වේගයෙන් කැරකෙන ෆෑන් එකක් , පෙති පේන්නෑ අපට , නමුත් පෙති තියෙනවා ,ඡායාරූපගත කලොත් අහුවෙන්න පුලුවන්

    අන්න ඒක තම මාත් කියන්න උත්සාහ කරන්නේ මෙතන...
    මේ ලෝකේ අපිට පෙනෙන දේට වඩා නොපෙනන දේ වැඩියි...

     

    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය
    [FONT=&quot]වැඩිය[FONT=&quot] ඕනේ [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]…[/FONT][FONT=&quot]ඔයාලගේ[/FONT][FONT=&quot] ගෙවල්[/FONT][FONT=&quot] වල[/FONT][FONT=&quot] තියෙන[/FONT][FONT=&quot] අධෝරක්ත[/FONT][FONT=&quot] කිරන [/FONT]Remote controller[FONT=&quot] එකක් [/FONT][FONT=&quot]අරගෙන[/FONT] Button[FONT=&quot] එකක් [/FONT][FONT=&quot]ඔබලා [/FONT][FONT=&quot]ලයිට් [/FONT][FONT=&quot]එක [/FONT][FONT=&quot]දිහා [/FONT][FONT=&quot]බලන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒකෙන් [/FONT][FONT=&quot]ආලෝකයක් [/FONT][FONT=&quot]පිට වෙන[/FONT][FONT=&quot] වග [/FONT][FONT=&quot]ඔයාලට[/FONT][FONT=&quot] නොපෙනේවි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒත් [/FONT][FONT=&quot]ඒ[/FONT][FONT=&quot] විදියටම [/FONT][/FONT]Button [FONT=&quot]එකක්[FONT=&quot] ඔබලා[/FONT][FONT=&quot] ජංගම[/FONT][FONT=&quot] දුරකථනයක [/FONT][FONT=&quot]කැමරාව[/FONT][FONT=&quot] ON [/FONT][FONT=&quot]කරලා[/FONT][FONT=&quot] කැමරා[/FONT][FONT=&quot] කාචයට[/FONT][FONT=&quot] දුරස්ථ පාලකය[/FONT][FONT=&quot] අල්ලලා[/FONT][FONT=&quot] බලන්න [/FONT][FONT=&quot]මොකද[/FONT][FONT=&quot] වෙන්නේ[/FONT][FONT=&quot] කියලා[/FONT][FONT=&quot]...[/FONT][FONT=&quot]සාමන්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]ය [/FONT][FONT=&quot]ඇසින්[/FONT][FONT=&quot] දැක[/FONT][FONT=&quot]ගන්න [/FONT][FONT=&quot]නොහැකි[/FONT][FONT=&quot]වුන [/FONT][FONT=&quot]ආලෝකයක් [/FONT][FONT=&quot]ඔයාලට[/FONT][FONT=&quot] දකින්න[/FONT][FONT=&quot] පුළුවන් [/FONT][FONT=&quot]වේවි[/FONT][FONT=&quot].

    f2fges1rukez7bfoqh-medium.jpg

    [/FONT]
    [/FONT]

    :shocked::shocked: සිරා නේන්නම් පේනවනේ :D.හැබෑට කොහොමද ඒක කැමරා එකකට පේන්නේ :confused: REP+
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    යකා;11349427 said:
    :shocked::shocked: සිරා නේන්නම් පේනවනේ :D.හැබෑට කොහොමද ඒක කැමරා එකකට පේන්නේ :confused: REP+

    ඒක ඒ තරම්ම වේගවත්...
    අපේ මොලය සමහර දේවල් ගණන් ගන්නේ නෑ...
    එකයි මේකට හේතුව.
    නොපෙනෙන ආත්ම කියන්නෙත් ඒ වගේ දෙයක් තමා...