Ahh kukul petaw tika awa ape gedera!!

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    තෝනෙ බන් ගස් මැට්ට් :rofl: ෆෝරම් එකේ රූල්ස් කඩනවනං කම්ප්ලේන් නොකර මෙතන උබේ මොඩ් වොනබී අනාතයො එක්ක දගලන්නෙ :rofl: යකෝ මෙතන නහින්නෙ නැතුව කම්පේන් කරපං නිග්ග ගැන උබට අවුල්නං
    අයියෝ මෙතන කම්ප්ලේන් කරන්න තරම් දෙයක් වුනාද
    මම දන්නෙත් නැනේ :rolleyes::D
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    GT ta kiyanna one O/L liyapu nathi kukul patawunwa ban karanna kiyala mun meke ringala igena gannet na :rofl:
    :rofl: තාම පොඩි නිසා මොලවල් හරියට ෆන්ශන් වෙන්නෙ නෑ :rolleyes: ඒත් හිතන් ඉන්නෙ හරි බුවාල කියල :rofl: එලකිරිය කන්නෙ නිග්ගද නැත්නං බේකරි මෑන්ගෙ ටීම් එකද කියල දන්නෝ දනිති
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    අයියෝ මෙතන කම්ප්ලේන් කරන්න තරම් දෙයක් වුනාද
    මම දන්නෙත් නැනේ :rolleyes::D

    ඒකනෙ මනුස්සයො රූල් එක :rofl: එහෙම නැතුව දුවලා දුවලා ගිහිල්ල කින්ඩම් එකේ අඩන එක නෙවෙයි :rolleyes:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    uba awe nemei yako genna gatte iju iju kiyala :lol: den awanam denne bedan kaapalla :rofl:
    okama kiyava kiyava hitapan ubata vena deyak nadda kiyanna .. uba pissek da ban ? sarayak kivva neda ubata mama inna thana mata ona deyak kiyahan .. methana gaani vage magule post danne nathuva than than vala .. harak dakka mee vage harak dakke snaa siravata
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මම කොහෙද බන් කින්ඩම් එකේ ආතල් දුන්නේ
    ඒවා එකේ ආතල් දුන්නු එවුන්ට කියහන්
    නිකන් සිගිති ආතල් ගන්නවා නම්
    මේකේ 1 වෙනි පේජ් එකේම මම එහෙම දාන්නේ නැනේ :baffled::):D
    උබටත් කියන එක තෙරෙන්නෙම නැ:eek:
    උබ කියෙව්වට වැඩක් නැ බන් උබ කිව්වා කියලා නිග්ගා ෆන් දෙන එක නවත්තන්නෙත් නැ අපි ෆන් ගන්න එක නවත්තන්නෙත් නැ.:yes:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :rofl: තාම පොඩි නිසා මොලවල් හරියට ෆන්ශන් වෙන්නෙ නෑ :rolleyes: ඒත් හිතන් ඉන්නෙ හරි බුවාල කියල :rofl: එලකිරිය කන්නෙ නිග්ගද නැත්නං බේකරි මෑන්ගෙ ටීම් එකද කියල දන්නෝ දනිති
    ඔව් බන් ත්‍රෙඩ් එක මුල ඉදල කියවන එවුන් දනියි :D

    monada mu kiyawanne? :rofl: adanna lagai wage :(
    මචන් මට උබ ගැන හරිම දුකයි බන් :dull:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උබටත් කියන එක තෙරෙන්නෙම නැ:eek:
    උබ කියෙව්වට වැඩක් නැ බන් උබ කිව්වා කියලා නිග්ගා ෆන් දෙන එක නවත්තන්නෙත් නැ අපි ෆන් ගන්න එක නවත්තන්නෙත් නැ.:yes:
    අනිවා
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    උබලත් එක වචනයක් අල්ලන් මාර සිගිති ආතල් එකක් නේ දෙන්නේ :D
    උබත් මේ මගුලක් කිය කිය සිගිති ආතල් එකක්නෙ ගන්නෙ :P
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඒකනෙ මනුස්සයො රූල් එක :rofl: එහෙම නැතුව දුවලා දුවලා ගිහිල්ල කින්ඩම් එකේ අඩන එක නෙවෙයි :rolleyes:
    අනේ මන්දා බන් උබ මන් ගැන දන්නෙත් නැතුව නේ කියවන්නේ
    මම කින්ඩම් එකේ ඇඩුවද කියලත් මට මතක නැනේ
    ;):D
     
    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    okama kiyava kiyava hitapan ubata vena deyak nadda kiyanna .. uba pissek da ban ? sarayak kivva neda ubata mama inna thana mata ona deyak kiyahan .. methana gaani vage magule post danne nathuva than than vala .. harak dakka mee vage harak dakke snaa siravata

    ubane oya ridila adanne :rofl: mama ahanne uba gani wage meka assata awe mokatada meka wadagath thread ekaka nemei nam? :baffled:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    උබටත් කියන එක තෙරෙන්නෙම නැ:eek:
    උබ කියෙව්වට වැඩක් නැ බන් උබ කිව්වා කියලා නිග්ගා ෆන් දෙන එක නවත්තන්නෙත් නැ අපි ෆන් ගන්න එක නවත්තන්නෙත් නැ.:yes:
    ඌ ට කියුවොත් ඌ අහයි නේ බන් :D
    ඌ අපි ඔක්කොටම වඩා දැනුම් තේරුම් තියන එකෙක් නේ ;)