Ahh kukul petaw tika awa ape gedera!!

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මුන් මහා ලෙඩ්ඩු බන්
    බැලුවොත් සිගරට් එක කටේ :rolleyes:
    පවුලට බරක්
    ගමට බරක්
    රටට බරක්

    සිරාවටම කිව්වොත් මුන් මුන්ටම බරක් සිගරට් ගහන උන් පිරිමිද බන් කවුද ගනන් ගන්නේ සමාජයෙන් කොන් කරන්න ඕනා මුන් වගේ උන් තමයි ඊට පස්සෙ අනිත් උන්ත කරදරයක් වෙන්නෙ.නුගත් පිල්ලි
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පවුලට බරක්
    ගමට බරක්
    රටට බරක්

    සිරාවටම කිව්වොත් මුන් මුන්ටම බරක් සිගරට් ගහන උන් පිරිමිද බන් කවුද ගනන් ගන්නේ සමාජයෙන් කොන් කරන්න ඕනා මුන් වගේ උන් තමයි ඊට පස්සෙ අනිත් උන්ත කරදරයක් වෙන්නෙ.නුගත් පිල්ලි
    කොමඩුවා :P
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    පවුලට බරක්
    ගමට බරක්
    රටට බරක්

    සිරාවටම කිව්වොත් මුන් මුන්ටම බරක් සිගරට් ගහන උන් පිරිමිද බන් කවුද ගනන් ගන්නේ සමාජයෙන් කොන් කරන්න ඕනා මුන් වගේ උන් තමයි ඊට පස්සෙ අනිත් උන්ත කරදරයක් වෙන්නෙ.නුගත් පිල්ලි
    25206116862978340088100.jpg
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මුන් ඇවිල්ල රටේ අනාථයො බන් මුන් එක්ක කථාකරල වැඩක් නෑ
    පරිඝණකයක් එක්ක අන්තර්ජාලයට ඇවිල්ල පොර ටෝක් දෙන්න හදනවා සැබෑ ජීවිතේ මෙලෝ වැඩක් නැති රට පාලුවො.උන්ගෙ පවුල් වලටත් උන් බරක් වෙලා දැන් රටටත් බරක්.නූගත් බවේ සංකේතය ;)

    738acc5395.jpg
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඕකටද මචන් එමෙහෙම වැඩක් අනති එකෙට ෆන් දීලා
    බලපන් මචන් උබලා මෙහෙම මුට ෆන් දීලා කොච්චර වෙලාවක්
    නාස්ති කරනවද කියලා
    උබලට කරන්න වෙන වැඩක් නැත්නම් මචන්
    මුවත් ලන්තෙට ජෝන් කරගෙන
    ඩීසන් විදියට මු එක්කත් චැට් කරහන්:D
    උබට මොකෝ බං වෙලා තියෙන්නෙ :D
    forum එකේ ඉන්න මෙම්බර් කෙනෙක්ව බලන්න යන්න බෑ කියලා කොහෙ හරි රූල් එකක් තියෙනවද ?
    මූව බලන්න ගියා කියන එකෙන් කොහෙන්ද බං කියන්නෙ ඌට ෆන් දෙන්න යන්නෙ කියලා ?
    දැන් උබත් කරන්නෙ කාලෙ නාස්ති කරන එකමනේ :rofl:
    ජෝන් ? මොකා ?
    උබ මූට ආස නැත්තන් මුගෙ ත්‍රෙඩ්ස් බලන්නෙ නැතුව හිටපන්....
    නිකං නහයෙන් අඩන්නෙ නැතුව . !