Free Skype Credit ගන්න හැටි පියවරෙන් පියවර

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    Free Skype Credit ගන්න හැටි පියවරෙන් පියවර

    Kape යාලුව Free Skype Credit ගන්න හැටි දාල තිබුන ත්‍රෙඩ් එකෙන් පස්සෙ ගොඩක් අයට ප්‍රශ්ණ තිබුන කොහොමද වර්චුවල් PC හදාගන්න සහ කොහොමද එක පාරකට වඩා Credit ගන්නෙ කියන එක.මම කලේනම් මෙහෙමයි බලන්න ඔයාලටත් ප්‍රයෝජනවත් වෙනවද කියල

    01.Download Microsoft Virtual PC using Below Link

    Virtual PC 2007

    02.

    BmMkL.jpg


    03.

    U1o9q.jpg


    04.


    Outdd.jpg





    05.දැන් VM එක Start කරන් නැතුව මෙන්න මේ Settings ටික හරිද බලන්න



    S68pp.jpg


    06. දැන් Virtual PC එක on කරගන්න.Hotspot Shield Setup එක සහ PC rename soft එක VM එකේ Desktop එකට දාගන්න.ඊට පස්සෙ මතක ඇතුව දැන් VM එකේ Start>Shut Down කරල ගන්න.


    Ho9DX.jpg


    07.Rename Soft එක Run කරල PC Name එක වෙනස් කරගන්න


    DWomg.jpg


    08.දෑන් HotspotShield Setup එක Run කරන්න


    KahZD.jpg


    09.දෑන් hotspotshield එක auto start වෙලා Connect වෙයි

    VGS5W.jpg


    10.Connect උනාට පස්සෙ මේ Link එකට යන්න.පලවෙනි පාර මෙහෙම එකක් එයි

    M89EO.jpg


    11.ඔය Error Msg එක OK කරල F5 ඔබල Page එක Refresh කරන්න.එතකොට Code එක Generate වෙයි

    1BUfJ.jpg


    12.දැන් මෙතනට ගිහින් Code එක දීල Credit ගන්න

    13.දැන් මෙ Image එකේ තියෙන විදියට VM එක Off කරල අයෙ on කරල STEP 07තියෙන තෑන ඉදන් අයෙත් කරගෙන එන්න වෙනව.

    HSj9T.jpg




    That's All

    Special Thanks To Our EK member
    Mr Kape & Mr Niko111

    Download Hotspotshield

    Download PC rename Setup


    :shocked::shocked::shocked::shocked::shocked:

    FAQ

    machan mama 64bit VM eka dala heduwama mehema error ekak enawane ?

    Reboot & slect proper boot device
    or insert boot media in selected boot device..\

    virtual pc eka open kalama uda thiyenawa tab button ekak CD kiyala eka press karala OS eka dapan CD or ISo ekakin.
     
    Last edited:

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව


    Machan VM eka open karala methanata gihin Folder ekak share karahganna.Folder share karanakota settings wagayak install karanna ei.e settings tika install karala vm eka restart karaganna.ita passe folder ekak share karaganna.share karagathth folder ekata Hotspot & Renamer Setup copy karaganna.Thats All

    mokak hari case ekak awoth methana post ekak daapan.mama udaw karannam


    0SXCy.jpg
     
    Last edited: