Ahh kukul petaw tika awa ape gedera!!

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    :eek: කව්ද ඒ
    සුරංග ලොක්කා ඔයා ගේ බබාලා ටික පරිස්සම් කරගන්න
    සෙට් එකටම බෑන් වෙන්න මාර ආසාවක් තියෙන්නේ :rolleyes::D
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ත්‍රෙඩ් එක කියවන එකෙක්ට තේරෙනවා කාටද මොඩ් වෙන්නෙ පු* අමාරුව තියෙන්නෙ කියලා :rofl:

    මෙ තර්ඩ් එකට අනාතයෙක් රිංගලා වගෙ:dull:

    කව්ද මේ powers නැති mod :P

    nodakin ! bookmark karala giye avith athal ekak ganna hithan :rofl: eka kala :dull:
    වෙන්න මොඩ්ලා ත්‍රෙඩ් 1 කැවා :(
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    සුරංග ලොක්කා ඔයා ගේ බබාලා ටික පරිස්සම් කරගන්න
    සෙට් එකටම බෑන් වෙන්න මාර ආසාවක් තියෙන්නේ :rolleyes::D
    ඉතින් මොකො අවුල. මගේ බබාලා:oo:

    සිරාවටම මචන් මුන්ගේ ලොක්කා තමයි
    සිගරට් මරනම එකා ඉතින් මුන් ගැන කවර කතාද
    දැන් කව්ද මේ කියන එක්කෙනා. :eek:
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දැන් උබට තෙරුනානෙ මචන් .. හෙට තව එකෙක්ට තෙරෙයි .. බලමුකො :D
    මුන්ට තේරෙනකොට මුන්ගේ ඔලුවට උඩින් හද
    පායලා තියෙයි බන් ;)
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    බලපන් මචන් ඇත්ත කතා කරන්න ගිහින් හොදට අහ ගත්තා
    දැන් ඉතින් රෙදිත් නෑ

    බලපන් බන් අපිව බලු බල්ලෙක් ගණන් ගන්නේ නැනේ

    පො...යෝ ගන්සියකට තනියෙන් ගේමක් දෙන්න ගියේ බන්
    වැඩේ හරි ගියේ නෑ:(


    boxing-pwn.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1161247&page=2101

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මුන්ට තේරෙනකොට මුන්ගේ ඔලුවට උඩින් හද
    පායලා තියෙයි බන් ;)
    ඔව් .. කොහෙද බන් මුන්ගෙ එව්ව එලියට එනකොට කුනුහරප කියලා විරයො වෙලා .. මාරු වෙනවනෙ ... ලගදි මරු සින් එකක් දැක්කා කුනුහරප කියල 2පාරක් බැන් වෙච්ච එකෙක් Thread එකක තව එකෙක්ට කියනවා කුනුහරප කියලා විරයො වෙන්න එපාලු .. කොහෙන් හිනාවෙන්නද මන්දා .. මොනවත් කියන්න ගියෙ නැ .. ලොල් :rofl: