Ahh kukul petaw tika awa ape gedera!!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :lol: උඹේ කොහෙටද අමාරු. අපි කාලකන්නි :( යකෝ එක්සෑම් ටික පාස් කරගනින් අපේ කාලකන්නි කම හොයන්නේ නැතිව
    :lol: ඔන්න මහ ඉන්ජිනේරු තැනගෙන් උපදෙසක් :rofl:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    උබලා ගන්නේ මහා අමුතු තාලේ ෆන් නේ බන්
    කියලා වැඩක් නෑ උබලගේ ගෙවල් වල හැටි ෆන් එකෙන් මරුවට එලියට එනවා:D
    :rofl: එහෙම කියන එක හරි නෑනේ කුකුලෝ. එතකොට අපිට හිතෙනවා තොපේ ගෙවල්වල උනුත් තෝ වගේ කියලා
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :lol: කො බන් ඩබල :lol: ෆෝන් නම්බර් තියෙනවනම් කෝල් කරල බලපං ලිදේ වත් පැනලද කියල :lol:
    කොම්පියුටර් ටෙබල් 1 යට හැන්ගුනද දන්නේ නැ? :P
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    බලපන් මචන් ඇත්ත කතා කරන්න ගිහින් හොදට අහ ගත්තා
    දැන් ඉතින් රෙදිත් නෑ

    බලපන් බන් අපිව බලු බල්ලෙක් ගණන් ගන්නේ නැනේ

    පො...යෝ ගන්සියකට තනියෙන් ගේමක් දෙන්න ගියේ බන්
    වැඩේ හරි ගියේ නෑ:(


    boxing-pwn.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1161247&page=2101

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හූ හූ
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ගෑස් මාස්ක් අරන් ගියේ නෑ බං. නැත්නම් හොට දානවා:rofl:

    නෑ බන් මූ යන්න දුන්නෙ නෑ :(

    ලොල් නෑ මට දැනගන්න ඕනෙ උනේ ඇත්තමට මුගේ කාමරේ කුණු ගොඩක් ද නැත්නං එලකිරියෙ පින්තූර දාන්න ඕනෙ නිසා මූ ෆොටෝ ගන්න වෙලේ විතරක් කාමරේ කුණුගොඩක් වගේ හැදුවද කියල
    මූ ඉතිං ඇඩ් ලෝකයක් නෙ ?
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    :lol: කො බන් ඩබල :lol: ෆෝන් නම්බර් තියෙනවනම් කෝල් කරල බලපං ලිදේ වත් පැනලද කියල :lol:
    මෙච්චර වෙලා ලොකු ටොක් දිගෙන හිටියෙ:lol:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ලොල් නෑ මට දැනගන්න ඕනෙ උනේ ඇත්තමට මුගේ කාමරේ කුණු ගොඩක් ද නැත්නං එලකිරියෙ පින්තූර දාන්න ඕනෙ නිසා මූ ෆොටෝ ගන්න වෙලේ විතරක් කාමරේ කුණුගොඩක් වගේ හැදුවද කියල
    මූ ඉතිං ඇඩ් ලෝකයක් නෙ ?
    මැද සාලෙ බිම මයික් එකක් තිබුන, සාලෙ දරුනුවට කුනු තිබුනෙ නං නෑ
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ලොල් නෑ මට දැනගන්න ඕනෙ උනේ ඇත්තමට මුගේ කාමරේ කුණු ගොඩක් ද නැත්නං එලකිරියෙ පින්තූර දාන්න ඕනෙ නිසා මූ ෆොටෝ ගන්න වෙලේ විතරක් කාමරේ කුණුගොඩක් වගේ හැදුවද කියල
    මූ ඉතිං ඇඩ් ලෝකයක් නෙ ?
    කාමරෙටනම් ඔලුව දැම්මේ නෑබං. ඒත් මුගේ වත්තනම පුංචි සිංහරාජේ වගේ:yes:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මෙච්චර වෙලා ලොකු ටොක් දිගෙන හිටියෙ:lol:
    මේකනෙ බන්, නිග්ග මොකෙක් වුනත් අපිට වැඩක් නෑ, ඌත් ඉන්නෙ ආතල් එකේ අපිත් ඉන්නෙ ආතල් එකේ, ඇඩ්මින්ලට ඌව එලවන්න ඕනෙත් නැත්නං මොන කෙහෙල්මලකටද අහක යන උන් ඌව එලවන්න හදන්නෙ :baffled: