Ahh kukul petaw tika awa ape gedera!!

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මැද සාලෙ බිම මයික් එකක් තිබුන, සාලෙ දරුනුවට කුනු තිබුනෙ නං නෑ

    මූ ගෙදර කුණු අතුගාලා කාමරේටද දන්නෑ දාන්නෙ :lol:

    ඕක ඔය ෆෝරම් වල පේන්නන තරම් පජාත නෑ බං මං හිතන්නෙ
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    දිව්වා දිව්ල්ලක් අයෙත් නැ පණ එපා කියලා :lol:
    ඔව් උබලගෙ කාලකන්නි ලෙවෙල් එකට වැටෙන්න ඔන කමක් නැ එකයි ඉතින් වෙන මොකක්ද .. අරු හෙන 1000 ටොල්ස් දෙනවා උබැන් වෙච්ච දවසෙ තමයි උගෙ අවජාතක කම එලකිරියම දැන ගත්තෙ .. අන්තප්පුරෙම ඇවිල්ලා නෙ .. එල එල .. ඔහොම තමා ඉන්න ඔනෙ .. එකෙක් ට බනිනකොට සෙට් එකම බෙරගන්න එන්න .. :yes: උබලගෙ මොන එකාද බන් කෙලින් ආවෙ :P ලොල්ස් .. අහ් ඔව් මෙ පන එපා කියලා දුවන ගමන් .. කලකන්නියෙක් Thread එකට ආවනෙ .. අර අම්මලට බනින් එක .. අන්න එකා තමා .. උන් එක්ක මොන කතාද ලොල්..
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    boxing-pwn.jpg

    http://www.elakiri.com/forum/showthread.php?t=1161247&page=2101

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හූ හූ
    කෝ චන්ඩි?:rofl:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මූ ගෙදර කුණු අතුගාලා කාමරේටද දන්නෑ දාන්නෙ :lol:

    ඕක ඔය ෆෝරම් වල පේන්නන තරම් පජාත නෑ බං මං හිතන්නෙ
    පේන තරම්ම අවුල් නෑ මචන්, ගමේ අයත් මහේශ් කිව්ව ගමන් මූව දන්නව, අපි මුගෙ ගේ ඇහුවෙ අර පාරට වැටුන අත්ත කැපුව කිව්ව තට්ටයගෙන්, නම කිව්ව ගමන් ගේ පෙන්නුව,
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔව් උබලගෙ කාලකන්නි ලෙවෙල් එකට වැටෙන්න ඔන කමක් නැ එකයි ඉතින් වෙන මොකක්ද .. අරු හෙන 1000 ටොල්ස් දෙනවා උබැන් වෙච්ච දවසෙ තමයි උගෙ අවජාතක කම එලකිරියම දැන ගත්තෙ .. අන්තප්පුරෙම ඇවිල්ලා නෙ .. එල එල .. ඔහොම තමා ඉන්න ඔනෙ .. එකෙක් ට බනිනකොට සෙට් එකම බෙරගන්න එන්න .. :yes: උබලගෙ මොන එකාද බන් කෙලින් ආවෙ :P ලොල්ස් .. අහ් ඔව් මෙ පන එපා කියලා දුවන ගමන් .. කලකන්නියෙක් Thread එකට ආවනෙ .. අර අම්මලට බනින් එක .. අන්න එකා තමා .. උන් එක්ක මොන කතාද ලොල්..
    ආවද පුතේ:rofl: අන්තඃපුරේ :rofl::rofl: අපි උඹලට එන්න කිව්වේ නෑනේ. මොකො මේ බිසවුන්ලා ටික එලි බැහැලා.
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    ආවද පුතේ:rofl: අන්තඃපුරේ :rofl::rofl: අපි උඹලට එන්න කිව්වේ නෑනේ. මොකො මේ බිසවුන්ලා ටික එලි බැහැලා.
    :rofl::rofl::rofl::rofl::rofl: ෆෝරම් එකේ ටෝක්ස් දුන්නට බන් ඇත්තට බැලුවොත් මහේශ් තරම් වත් වැඩකට නැති උන් :rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි පුතේ උබට මම කියන එක තේරුම් ගන්න බැරි
    මම කියන්නේ ඕනෑතරම් ෆන් ගන්න එත් හරි විදියට
    උබලට මොනවද බන් ලැබෙන්නේ
    මෙහෙම තව එකෙක් බයිට් කරා කියලා :(:(:D
    :rofl: අපි උඹව බයිට් කලේ නෑ පුතේ
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    උඹට මතකද ගේ ඉස්සරහින් තිබ්බෙ සිංහරාජෙ මායිම වගේ ගස් සෙට් එකක්
    :lol: ඔව් බන්, ඒකෙ නයි පොලොංගුත් ඇති :lol: නිග්ග කතාකරනකොට පොඩි ටැමිල් ගතියක් තියෙනව නේද :dull:
     
    Gouken

    Member
    Nov 2, 2010
    3,826
    399
    0
    37
    Melbourne, VIC
    මූ ගෙදර කුණු අතුගාලා කාමරේටද දන්නෑ දාන්නෙ :lol:

    ඕක ඔය ෆෝරම් වල පේන්නන තරම් පජාත නෑ බං මං හිතන්නෙ
    next time muge historical pc eka balanna dennam kiwwa :rofl:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඔව් උබලගෙ කාලකන්නි ලෙවෙල් එකට වැටෙන්න ඔන කමක් නැ එකයි ඉතින් වෙන මොකක්ද .. අරු හෙන 1000 ටොල්ස් දෙනවා උබැන් වෙච්ච දවසෙ තමයි උගෙ අවජාතක කම එලකිරියම දැන ගත්තෙ .. අන්තප්පුරෙම ඇවිල්ලා නෙ .. එල එල .. ඔහොම තමා ඉන්න ඔනෙ .. එකෙක් ට බනිනකොට සෙට් එකම බෙරගන්න එන්න .. :yes: උබලගෙ මොන එකාද බන් කෙලින් ආවෙ :P ලොල්ස් .. අහ් ඔව් මෙ පන එපා කියලා දුවන ගමන් .. කලකන්නියෙක් Thread එකට ආවනෙ .. අර අම්මලට බනින් එක .. අන්න එකා තමා .. උන් එක්ක මොන කතාද ලොල්..
    පුතේ ඌ අද අම්මට බැන්නේ නැනේ. මොකො ඒකම දේ හැමතිස්සෙම කියවන්නේ. ඔයා හරි අසායිනේ කෙලවන්න. කෙලවනකන් තමා අපිත් බලන් ඉන්නේ. කෙලින් තමා අවෙ ඔක්කොම :yes:
    අම්මට බැනගන්න ආසද ඔච්චරටම ඒ ගැනම කියවන්නේ? මෙතන ඉන්නේ එකට කලා එකට බිලා එකට නිදාගත්ත එවුන් පුතේ :P එකෙක්ට ගැහුව්වොත් ඔක්කොගෙන්ම කන්න වෙයි:D
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :rofl::rofl::rofl::rofl::rofl: ෆෝරම් එකේ ටෝක්ස් දුන්නට බන් ඇත්තට බැලුවොත් මහේශ් තරම් වත් වැඩකට නැති උන් :rofl:
    අනිවා:yes:
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    මෙතන ඉන්නේ එකට කලා එකට බිලා එකට නිදාගත්ත එවුන් පුතේ :P එකෙක්ට ගැහුව්වොත් ඔක්කොගෙන්ම කන්න වෙයි:D
    අන්න ඒකයි උන්ගෙයි අපෙයි වෙනස, අපේ උන් එකට කාල එකට බීල එකට දුක සැප බෙදාගෙන ඉන්නෙ, මේකෙ තව සෑහෙන අය අඩුයිනෙ, MS, Troja සහ ගොඩක් අද ඔන්ලයින් නෑ, උන්ට ඉවසන්න බෑ අපේ තියෙන එකමුතු කම මොකද උන්ට එහෙම යාලුවො නෑනෙ