කාලෙකට පස්සෙ ත්රෙඩ් එකක් දාන්න හිතුනා
අපි හැමොගෙම පරිගනක වල drivers තියනවනෙ මොනවද මේ drivers කියන්නෙ කියල විස්තර කරන්න ඕන නැහැනෙ drivers තමා බාහිර(hardware) කොටස් පරිගනකයට සම්භන්ද කරන පාලමක් විදියට ක්රියා කරන්නෙ උදාහරනයක් විදියට ඔයාලගෙ sound driver එකෙන් තමා ඔයාලගෙ pc එක speaker එක්ක සම්භන්ද කරන්නෙ sound drivers නැත්තන් sound වැඩ කරන්නෙත් නැත
ඒ නිසා drivers කියන්නෙ නැතිවම බැරි දෙයක්නෙ ගොඩක් වෙලාවට අපි pc එක format කරලා pc එක ගන්නකොට හම්බුන cd එකේ තියන drivers දාගන්නවා නමුත් මෙ drivers ගොඩක් පරන එවා වෙන්න පුලුවන් මේ වෙනකොට මේවගෙ අලුත් version ගනනාවක් ඇවිත් තියෙන්නත් පුලුවන් නමුත් මේ අලුත් drivers වලින් අපෙ pc එකට ගැලපෙන එවා හොයගන්න ගියාම පිස්සු හැදෙනවා ගොඩක් වෙලාවට වැඩ කරන්නෙත් නැ අපෙ තියන drivers update කරන්න ගියත් අපි එකින් එක drivers හොය හොය update කරන්න එපායේ ඒකටත් හෙන වෙලාවක් යනවා
දැන් ඉතින් මොකක්ද මෙකට විසදුම මෙන්න බලන්න හොදම driver update software මොනාද කියලා

http://driver-update-software-review.toptenreviews.com/
driver reviver තමා හොදම software එක අද මම දෙන්න යන්නෙ අන්න එක
මේක දාගත්ත්ම ඉතින් ආයෙ කටු කන්න ඕන නැ සොෆ්ට්වෙයා එක open කරා scan කරා
එතකොට මෙන්න පෙන්නනවා මොනවද update කරන්න ඕන drivers කියලා
එතකොට අපිට පුලුවන් මේ software එකෙන්ම අවශය driver එක තෝරගන update එක download කරගන ඉන්ස්ටෝල් කරගන්න
update කරාට පස්සෙ මොකක්හරි අව්ලක් වෙලා පරන drive එක ආපහු දාගන්න ඕන්නම් ඒකත් පුලුවන් මෙකෙන්ම
මෙන්න තියනවා බාගන්න ලින්ක් එක
http://hotfile.com/dl/120250185/59d4ce3/ReviverSoft_Driver_Reviver_3.1.648.rar.html
මෙකෙ setup එක install කරල එකෙන් exit වෙන්න system tray එකෙනුත් exit වෙලා crack folder එකේ තියන file දෙකම default install directory එකට copy කරලා replace කරන්න
මේකේ crack එකෙ තියාන ASOHelper.dll කියන file එක trojan එකක් කියල අල්ලන්න ඉඩ තියනවා මෙන්න virus total report එක
http://www.virustotal.com/file-scan...cdf51bc7751f4b9d7ab2a2598b9f0741cf-1320125789
guard 43න් 16යි මේක අවුල් කියන්නෙ ඒ වගෙම kasper,symentec වගෙ සුපිරි ගාඩ් වලිනුත් අව්ලක් නැ කියල කියන නිසා මම නම් මේක use කරනවා මගෙ Norton internet security 2012 තියන්නෙ කැමති අය use කරන්න

මේකෙ virus නැති crack එකක් හොයාගන්න උදව් කරපු Djram සහොදරයට විශෙෂ ස්තුතිය