Ahh kukul petaw tika awa ape gedera!!

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    හප්පේ මේ මොකෝ මේ
    ඔයා කොයිද ගියේ ඊයෙ?:P
    බලපන් අහිංසක මට කියන කතා :(
    :baffled:
    :frown:
    ලොකු ටෝල්ක් දීලා දීලා මහලොකුවට වළියට ආවා කිව්වේ මෙහෙම හිනා වෙලා යන්නද. සිඟිතියි ඔයා

    http://www.elakiri.com/forum/showpost.php?p=11351027&postcount=512
    :rofl::rofl::rofl::rofl:
    :rofl::rofl: කෝමද ටෝක්ස්?:P
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔයා කොයිද ගියේ ඊයෙ?:P
    :rofl::rofl: කෝමද ටෝක්ස්?:P
    ඊයේ දවසම ක්ලාස් බන්. රෑ පැලෙන්න ගෙරෙව්වා

    rofl කියලා ඔලුවෙන් හිටගෙන හිනාවක් දැම්මහම අපිට බැන්නා කියලා උගේ හිතේ:lol::lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ඊයේ දවසම ක්ලාස් බන්. රෑ පැලෙන්න ගෙරෙව්වා

    rofl කියලා ඔලුවෙන් හිටගෙන හිනාවක් දැම්මහම අපිට බැන්නා කියලා උගේ හිතේ:lol::lol::lol:
    වැඩක් නැ කතා කරලා:rofl:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    වැඩක් නැ කතා කරලා:rofl:
    මෙච්චර වෙලා ටෙනිසන් කුරේගේ ෆිල්ම් එකක් බැලුවා. හිනා කාලා මැරෙනවා.
    පොරට ෆෝරම් එකක මොඩ් වෙන්න ඕනේ කියන කතාව තියෙන්නේ ඒකේ.
    සෑහෙන්න පස්චාත්භාගය දෙනවා ඒකට.
    සහයට ආපු බන්දුත් පට්ටම ජෝර්ක් දීලා:lol::lol::lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මෙච්චර වෙලා ටෙනිසන් කුරේගේ ෆිල්ම් එකක් බැලුවා. හිනා කාලා මැරෙනවා.
    පොරට ෆෝරම් එකක මොඩ් වෙන්න ඕනේ කියන කතාව තියෙන්නේ ඒකේ.
    සෑහෙන්න පස්චාත්භාගය දෙනවා ඒකට.
    සහයට ආපු බන්දුත් පට්ටම ජෝර්ක් දීලා:lol::lol::lol:
    දෙන්නම නාගත්තා හොදට පව් :(
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :( ප්‍රේක්ෂකයෝ නැති වෙලේ උන් දෙන්නා තනියෙන් 100කට විතර ගහනවා. මමත් රෙකෝඩින්ග් එක දැක්ක නිසා වැඩේ මීටර්:rofl::rofl::rofl:
    :rofl::rofl:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    IMAG0429.jpg


    :( දුකත් හිතෙනව...මූ මෙහෙම අනාතයෙක් වගේ තනියෙන් ඉන්ඩ මොකක් හරි හේතුවක් ඇති!:rolleyes:

    thopi mokatada awe wage mune look eken kiyawenne :rofl: