'මම' ඉන්නේ කොහෙද? Part-2
'මම' ඉන්නේ කොහෙද? කියන thread එක බලපු / බලන / බලන්න එන හැම දෙනාටම...
ඔය thread එක අනිවාර්යයෙන්ම සුවිශේෂී එකක් වෙයි!!! මොකද, කවදාවත් කොහෙන්වත් අහන්න දකින්න නොලබිච්ච විදියට ඔයාල කාගේ කාගේත් ජීවිත ගැන දැනගන්න අවශ්‍ය කරුණු හැම දේම ඒකෙ දානවා!!! හැබැයි thread එක කරන්න පටන්ගත්ත විදියට නෙවෙයි දැන් වැඩේ යන්නේ... මොකද මේ කතාවේ තියන වැදගත් කම නිසා හැමෝටම කියන්න උවමනාවට thread එක පටන් ගත්තට, මාත් නිතරම කල්පණා කර කර උන්නේ කෙරෙන්න අවශ්‍ය දේ වරදින්නේ නැතිව තිතටම සිද්ධ වෙන්න කියල දෙන්නේ කොහොමද? කියන එක ගැන!! කල් යන්න යන්න තමයි වැඩේ හරියටම කෙරෙන්න ඕනේ පිළිවෙල සැලසුම් කරගන්න ලැබුනේ. දැන් නම් වැඩේ 100% හරි!!!
දැන් කාලයක් තිස්සේ අලුත් විදියට කතාව කියාගෙන ආවත් එක්ක... හැබැයි දැන් thread එක අලුතෙන් බලන කෙනෙකුට පටන්ගන්න තැනක් හොයාගන්න බැරි තරම්... ඇත්තටම නම් මුල ඉඳලම තියන කරුණු හැම එකක්ම වගේ ජීවිතාවබෝධය ලබන්න වැදගත් වෙයි!!! ඒත් 'ගොඩ' වැඩි නිසා කියවන්න එපා වෙනවා... එතකොට හුඟ දෙනෙකුට ප්‍රයෝජනයක් ගන්න බැරිවෙයි. මං කලින් හිතන් හිටියේ ලියපු කරුණු ආයේ නොලිය ඉන්න... එතකොටත් වැඩේ upset. පරණ සේරම කියවන්න එපාය කරුණු හොයාගන්න. ඒ හන්ද දැන් කරන ටික විතරක් බැලුවත් සේරම අඩුපාඩුවක් නැතිව දැනගන්න ලැබෙන්නයි ලියන්යන්නේ. මෙන්න මේ links වලින් අනුපිළිවෙලින් බලන්න.
Post-001 (09-18-2011)
Post-002 (10-09-2011)
Post-003 (10-10-2011)
Post-004 (10-11-2011)
Post-005 (10-11-2011)
Post-006 (10-12-2011)
Post-007 (10-14-2011)
Post-008 (10-14-2011)
Post-009 (10-16-2011)
Post-010 (10-19-2011)
Post-011 (10-20-2011)
Post-012 (10-21-2011)
Post-013 (10-23-2011)
Post-014 (10-24-2011)
Post-015 (10-25-2011)
Post-016 (10-25-2011)
Post-017 (10-26-2011)
Post-018 (10-27-2011)
Post-019 (10-27-2011)
Post-020 (10-29-2011)
Post-021 (10-29-2011)
Post-022 (10-31-2011)
Post-023 (11-01-2011)
Post-024 (11-02-2011)
Post-025 (11-02-2011)
Post-026 (11-05-2011)
Post-027 (11-05-2011)
Post-028 (11-07-2011)
Post-029 (11-07-2011)
Post-030 (11-08-2011)
Post-031 (11-09-2011)
Post-032 (11-11-2011)
Post-033 (11-12-2011)
** දන්න දන්න අයටත් විස්තරය කියන්න. PC/Internet නැති පවුලේ කට්ටියට print කරලා හරි බලන්න හදල දෙන්න. මාත් මෙච්චර දවසක් දාපු ටික print කරලා අම්ම, තාත්ත හැමෝටම බලන්න හදල දෙන්නයි ලෑස්තිය. post එකේ text ටික notepad එකකට copy කරලා, Georgia / Tahoma font එකකින්, size 18-20 විතර දාල print කලාම වයසක අයටත් කියවන්න පුළුවන්!! අනික ඉස්සරහට තියනවා බොහොම සරලව හැම දෙයක්ම!!! ණිවන් නොදැක බැරිවෙන්නම දෙන්නයි ඉන්නේ...

Last edited:

අම්මට උඩු මේ නිවන් ගිය එකෙක්ද බං?පුක ඉරාගත්ත සීන් එක මොකද්ද?
මට බැ බං ඕවා කියවන්න කියපු එකෙක්ගෙන් සාරාංශයක් ගන්නවා...
අම්මට උඩු එහෙමද?