VGA ekata kelawini

dinushka2

Member
Feb 1, 2008
116
3
0
අඩේ. මම ගිය සතියෙ MC RedLine එකෙන් ගත්ත GT440 Vga එකේ xp වලදි නම් කිසි අවුලක් නෑ. ඒත් Windows 7 වලදි ( දැන් සතියක වගේ ඉඳන් ) Battlefield වගේ ලොකු ගේම් එකක් ගහනකොට BlackScreen වෙනවනේ. මොකද ඒ.
 

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    ඩ්‍රයිවර්ස් අන්ඉන්ස්ටෝල් කරලා කාර්ඩ් එක ගලවපන්.
    කාර්ඩ් එක ආපහු ගහලා nVidia සයිට් එකෙන් ඩ්‍රයිවර්ස් අලුතෙන් ඩවුන්ලෝඩ් කරලා දාලා බලපන්.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    අපෝ ඔව්.
    අපේ එවුනුත් ඉතින් රෙඩ් ලයින් ගාන අඩුයි කියලා ගන්නවා.පස්සේ ඉතින් හු*ව ගෙන එනවා.
    Asus,Evga,Zotac තමයි ඉතින් ග්‍රැෆික් කාඩ් නම්.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    xp walata wada karala 7 walatada wada karannathi wenne widiyak nahe ne mokak hari drivers aulak athi
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    Axle brand eka jara chinese ekak ban, Nvidia list eketh ne.


    එතකොට EVGA මොකද ?... උබේ 580 ගිය නේද? RMA එකත වැඩ කලේ නැහැ නේ?? :lol:

    එහෙම එකක් දෙකක් කෙල උන කියලා .. brand එකම හොද නැහැ කියලා කියන්න බැහැ ..
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,356
    1,477
    113
    ළිඳේ ♥♥♥♥
    අපෝ ඔව්.
    අපේ එවුනුත් ඉතින් රෙඩ් ලයින් ගාන අඩුයි කියලා ගන්නවා.පස්සේ ඉතින් හු*ව ගෙන එනවා.
    Asus,Evga,Zotac තමයි ඉතින් ග්‍රැෆික් කාඩ් නම්.

    those are very gud machan ,with solid performance+warranty but money is the object machan:nerd::nerd:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එතකොට EVGA මොකද ?... උබේ 580 ගිය නේද? RMA එකත වැඩ කලේ නැහැ නේ?? :lol:

    එහෙම එකක් දෙකක් කෙල උන කියලා .. brand එකම හොද නැහැ කියලා කියන්න බැහැ ..


    මිනිහා එහෙම කිව්වේ බොරුවට බන්.
    උගේ ත්‍රේඩ් එකේ දාලා තියනවා.
    හොද එකක් නම් චැනල් පාර්ට්නර් ලිස්ට් එකේ ඉන්නවා.
    අනිත් බ්‍රැන්ඩ් වල ගාන වැඩි වෙන්නත් ඇක්සෙල් එකේ ගාන අඩු වෙන්නෙත් කොලිටි බාල කරලා ගහන නිසා.නැත්තම් අපිට ආදරේටද ගාන අඩුවට දෙන්නේ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    those are very gud machan ,with solid performance+warranty but money is the object machan:nerd::nerd:


    අඩුවට අරන් ටික කාලයක් යුස් කරනවාට වඩා වැඩිපුර ගානක්
    දීලා අරන් කාලයක් යුස් කරන එක හොදයි බන්.
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0

    මිනිහා එහෙම කිව්වේ බොරුවට බන්.
    උගේ ත්‍රේඩ් එකේ දාලා තියනවා.
    හොද එකක් නම් චැනල් පාර්ට්නර් ලිස්ට් එකේ ඉන්නවා.
    අනිත් බ්‍රැන්ඩ් වල ගාන වැඩි වෙන්නත් ඇක්සෙල් එකේ ගාන අඩු වෙන්නෙත් කොලිටි බාල කරලා ගහන නිසා.නැත්තම් අපිට ආදරේටද ගාන අඩුවට දෙන්නේ?


    http://forums.guru3d.com/showthread.php?t=352330


    බොරු නෙවේ ඇත්ත .. ඇත්ත නැත්නම් guru3d එකේ ඔය කතාව දායි ඇ ... හරි උබ කියන කතාව හරි... අනිතව තරම් quality එකට නැති වෙන්න පුළුවන්... එත් ඔහම එක fault එකක් අව කියලා මුළු brand එක ගැනම එහෙම කියන්න බැහැ..
     

    dinushka2

    Member
    Feb 1, 2008
    116
    3
    0
    එකපාරටම සිග්නල් නැතිවෙනව බන්. ටික වෙලාවකට පස්සෙයි අයෙත් එන්නෙ. දැම්ම බං
     

    Antidote XD

    Banned
    Aug 23, 2011
    429
    29
    0
    DX 11 තියෙද්දි මොන ප*ටද dx 9 දාන්නේ?

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Game එක DX 9 නම සමහර වෙලාවට win7 වලට DX9 දාන්න වෙනවා...මොකද සමහර games වලට d3d9.dll වගේ dll ෆිලේ ඕනේ... ඒ file තියෙන්නේ dx9 එකයි scene එක... උබ හොදට ගේම්ස් play කරනවා නම ඕක වෙලා තියෙන්න ඕනේ?
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    Did you check your motherboard BIOS? I had a similar broblem like that with my DG41RQ board and I upgraded the BIOS. Problem solved. Just Google about you board and see.