සුපර් කොම්පියුටර්

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සුපර් කොම්පියුටර්

    මචන්ල මට මෙහෙම පොඩි වැඩක් කරන්නන් ටිකක් කියල දියල්ල 24GB ram තියන 24GHZ(උදාහරනයක් විතරයි) වගේ වෙගයක් තියන කොම්පියුටරයක් හදන්න පොඩි ඉඩක.දැන් අහන්න එපා ගූගල් වහන්න වෙයිද දන්නේ නැ කියල වගේ මෝඩ කතා,මට මේ දේ කරන්න පුලුවන්ද කියල පොඩ්ඩක් කියන්න කොම්පියුටර් ඩෙක තුනක් එකතු කරල එක පවර් ෆුල් කොම්පියුටර් එකක් හදන්න පුලුවන්ද කියල,මම දන්නව දන්න උන් ඉන්නව මේකෙ,මග අරල යන්න එපා,නෙට් එකේ තියන එකක් කොපි පේස්ට් කරන්නේ නැතුව පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න :)

    සුභ දායී තත්වයක් බලාපොරොත්තු වෙමි :)
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    සර්වර් එකක් හදන්නද යන්නෙ? උඹට වෙන්න ඕන දේ කෙළින්ම කිව්වා නම් අහලා කියන්න පුලුවන්
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    සර්වර් එකක් හදන්නද යන්නෙ? උඹට වෙන්න ඕන දේ කෙළින්ම කිව්වා නම් අහලා කියන්න පුලුවන්
    සර්වර් කරන්න ලන්කවෙ ඉන්ටර්නෙට් ස්පීඩ් නෑනෙ.මට ඔනේ ඉස්පීඩ් එක වැඩි පිසී එකක් හදන්න.එතකොට පුලුවන්ගෙ ගනනය කිරීම් ඉක්මනින් කරන්න පුලුවන්නම් කරන්නෙ කොහොමඩ කියන්න ලොකු දේවල් කරන්නේ නැතුව(ඒ කියන්නේ ෆේස් බුක් එකේ තියන තරම් ලොකො වැඩ නැතුව )
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    සුපර් එකට ජරාව බලන්න පුලුවන් වෙයි!:lol:
    ගොඩක් උන් හෙණට සල්ලි වියදම් කරලා හෙණ පවර්ෆුල් මැෂින් හදනවා, අන්තිමට ජීවිත කාලෙම කරන්නෙ එක්කො ෆොටෝශොප් ටිකක් නැත්තම් ඔය පොඩි ගේම්ස් ටිකක් වගේ:lol::lol:
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    සර්වර් කරන්න ලන්කවෙ ඉන්ටර්නෙට් ස්පීඩ් නෑනෙ.මට ඔනේ ඉස්පීඩ් එක වැඩි පිසී එකක් හදන්න.එතකොට පුලුවන්ගෙ ගනනය කිරීම් ඉක්මනින් කරන්න පුලුවන්නම් කරන්නෙ කොහොමඩ කියන්න ලොකු දේවල් කරන්නේ නැතුව(ඒ කියන්නේ ෆේස් බුක් එකේ තියන තරම් ලොකො වැඩ නැතුව )
    මොනාද ගනනය කිරීම්?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොඩක් උන් හෙණට සල්ලි වියදම් කරලා හෙණ පවර්ෆුල් මැෂින් හදනවා, අන්තිමට ජීවිත කාලෙම කරන්නෙ එක්කො ෆොටෝශොප් ටිකක් නැත්තම් ඔය පොඩි ගේම්ස් ටිකක් වගේ:lol::lol:

    කතාව ඇත්ත!:yes:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මොනාද ගනනය කිරීම්?
    මෙහෙම හිතහන් මචන් අපි මොලෙන් පාවිච්චියට ගන්නේ 3% එත් ප්‍රොෆෙසර් කෙනෙක්, අපිට පුලුවන්නම් 50% හෝ මෝ ගන්න අපි කරනු ලබන ගෙස්ටින් 99% හරියන්න පුලුවන්,එ කියන්නේ දක්ශයෙක් කියන එක ,ඩෙයක් බලල ගෙස්ට් කරන්න පුලුවන් ඉලගට වෙන්නෙ මොකද්ද කියල බොහො දුරට නිවරදිව.මීට වඩා වැදගත් වෙන්නෙ නෑ මචන් මට කියහන් කොහොමද හදන්නේ කියල
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,772
    2
    115,721
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගොඩක් උන් මැෂින් හදන්නේ ගේම් ගහන්න නැත්තම් අනිකට වඩා ලොකුයි කියන්න :P

    ඔව් බන් බර ගනන් වියදම් කරල අලුත්ම කෑලි දාල මැෂින් හැදුවට ගේම් ගහනකොට හැර අනිත් වැඩවලට ‍රැම්ස්,ප්‍රොරෝසෙසර් වලින් බාගයක්වත් යුස් වෙන්න නෑ...
     
    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    මෙහෙම හිතහන් මචන් අපි මොලෙන් පාවිච්චියට ගන්නේ 3% එත් ප්‍රොෆෙසර් කෙනෙක්, අපිට පුලුවන්නම් 50% හෝ මෝ ගන්න අපි කරනු ලබන ගෙස්ටින් 99% හරියන්න පුලුවන්,එ කියන්නේ දක්ශයෙක් කියන එක ,ඩෙයක් බලල ගෙස්ට් කරන්න පුලුවන් ඉලගට වෙන්නෙ මොකද්ද කියල බොහො දුරට නිවරදිව.මීට වඩා වැදගත් වෙන්නෙ නෑ මචන් මට කියහන් කොහොමද හදන්නේ කියල
    එහෙනම් මචන් මුලින්ම එහෙම හිතන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හදන්න ඕන. එහෙම නැතුව ඔහොම මැෂින් එකක් හදලා වැඩක් නැහැ! තවම මචන් හරියකට කෘතිම මොළයක්වත් හදලා නැහැ, ඉතින් ඔහොම වෙන දේ දැකලා ඒක අඳුර ගෙන ඊළඟට වෙන දේ හිතන එක පට්ටම අමාරු වැඩක්. ඒ වගේම එක ක්‍රියාවක් පටන් ගත්තම ඊළඟට සිද්ධ වෙන්න පුළුවන් විදි 100ක් වත් තියෙනවා අඩුම. හොඳම දේ තමා මචන් හිත දියුණු කරන එක! :)

    අන්තිම ප්‍රශ්නෙ උඹ අන්තිමට බලපු ෆිල්ම් එක මොකද්ද?
    :P
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එහෙනම් මචන් මුලින්ම එහෙම හිතන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හදන්න ඕන. එහෙම නැතුව ඔහොම මැෂින් එකක් හදලා වැඩක් නැහැ! තවම මචන් හරියකට කෘතිම මොළයක්වත් හදලා නැහැ, ඉතින් ඔහොම වෙන දේ දැකලා ඒක අඳුර ගෙන ඊළඟට වෙන දේ හිතන එක පට්ටම අමාරු වැඩක්. ඒ වගේම එක ක්‍රියාවක් පටන් ගත්තම ඊළඟට සිද්ධ වෙන්න පුළුවන් විදි 100ක් වත් තියෙනවා අඩුම. හොඳම දේ තමා මචන් හිත දියුණු කරන එක! :)

    අන්තිම ප්‍රශ්නෙ උඹ අන්තිමට බලපු ෆිල්ම් එක මොකද්ද?
    :P
    කාල එනකම් පොඩ්ඩක් ඉඩහන් මචන් ::(
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ATI HD-4XXX or HD-5XXX VGA පොල්ලක් ගන්න
    ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න එක හරහා calculate කරන්න පුළුවන් විදියට
    ලියන හැටි නම් දන්නේ නැ කරන්න පුළුවන් කියල දන්නව් ...(VGA Brute Force)calculate විතරයි නේ ඕනේ
     
    Last edited:

    AdsenseGuru

    Junior member
  • Nov 3, 2011
    376
    9
    18
    ATI HD-4XXX or HD-5XXX VGA පොල්ලක් ගන්න
    ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න එක හරහා calculate කරන්න පුළුවන් විදියට
    ලියන හැටි නම් දන්නේ නැ කරන්න පුළුවන් කියල දන්නව් ...( bruteforce)

    bruteforce මෙතඩ් එකෙන් ගෙස් කරන්න නම් අපි කළින් දාලා තියෙන්න ඕන මචන්. වර්ඩ් ලිස්ට් එකක් හදනවා වගේ සිදුවීමක අන්තිම ටික ලිස්ට් හදන්න බැහැ නෙ:)
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එහෙනම් මචන් මුලින්ම එහෙම හිතන්න පුළුවන් සොෆ්ට්වෙයා එකක් හදන්න ඕන. එහෙම නැතුව ඔහොම මැෂින් එකක් හදලා වැඩක් නැහැ! තවම මචන් හරියකට කෘතිම මොළයක්වත් හදලා නැහැ, ඉතින් ඔහොම වෙන දේ දැකලා ඒක අඳුර ගෙන ඊළඟට වෙන දේ හිතන එක පට්ටම අමාරු වැඩක්. ඒ වගේම එක ක්‍රියාවක් පටන් ගත්තම ඊළඟට සිද්ධ වෙන්න පුළුවන් විදි 100ක් වත් තියෙනවා අඩුම. හොඳම දේ තමා මචන් හිත දියුණු කරන එක! :)

    අන්තිම ප්‍රශ්නෙ උඹ අන්තිමට බලපු ෆිල්ම් එක මොකද්ද?
    :P
    හරි මචන් මාක් .ගූගල්,යාහු තවත් අය ගාව තියෙන සුපර් කොම්පියුටර් හඩුවෙ ෆිල්ම් බලලද බන් ,එයාලටත් එයාලගෙ මොකක් හරි අමරු වැඩක් ලේසියෙන් කරගන්නනේ හදල තියෙන්නෙ :)?අනික මම මේ හිතන සීන් එක කිව්වෙ උදාහරනයක් විදිහට මචන් මට හදන විදිහ කියහන්කො කොහොමද කරන්නේ කියල ඒ ඇති