stop talking about nathasha

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඕනම මනුස්සයෙකුට පෞද්ගලිකත්වයක් තියනවා. ඔය ගෑණු දරුවා දැන් 18+ නේ......ඉතිං මොක කලාම අපට මොකෝ බන්ස්.........එයා එයා ගේ ජීවිතේ ගතකරයි.......නමුත් මඩ ගහන්න එපා.....මේ දරුවා අපේ නංගි නම් අපි කැමති ද මඩ ගහනවට........???මොන වැරැද්ද කලත්....???


    ඔන්න ඔය ටික තේරුම් කරන්න ගිහින් තමයි මටත් මුන් කාඩ් දාල තියෙන්නේ :nerd::dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඔය පේනවනේ... immature idiots :dull

    සහෝදරය මම ඔයා කතා කරන කිසිම දෙයක් ගැන දන්නහැ, මොකද මම ඔය නතාෂ ගේ ත්‍රෙඩ් එක බැලුවෙ නැහැ.එතන Comment කරේත් නැහැ, මේකට Bump එකක් විදියට තමයි Comment කරේ.
    ඔයා මෙතන දිගින් දිගටම කියවන හින්ද මනුස්සකමට ඇහුවෙ මොකක්ද උනේ කියල.

    නැත්තම් මට ඔයාගෙන්වත් නටාෂගෙන් වත් වැඩක් නැහැ..

    ඔයාට කාගෙන් හරි අසාධාරණයක් උනා නම් ඒක එයා එක්ක විසදගන්න..
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සහෝදරය මම ඔයා කතා කරන කිසිම දෙයක් ගැන දන්නහැ, මොකද මම ඔය නතාෂ ගේ ත්‍රෙඩ් එක බැලුවෙ නැහැ.එතන Comment කරේත් නැහැ, මේකට Bump එකක් විදියට තමයි Comment කරේ.
    ඔයා මෙතන දිගින් දිගටම කියවන හින්ද මනුස්සකමට ඇහුවෙ මොකක්ද උනේ කියල.

    නැත්තම් මට ඔයාගෙන්වත් නටාෂගෙන් වත් වැඩක් නැහැ..

    ඔයාට කාගෙන් හරි අසාධාරණයක් උනා නම් ඒක එයා එක්ක විසදගන්න..




    ඉතිං මමත් කිව්වේ උඹ අහපු හින්දනේ :eek:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් කියපල්ල බලන්න මොන ත්‍රෙඩ් එක ගැනද උබල ගහ ගන්ඩ යන්නෙ කියල...
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    attachment.php



    Monawa wunath meya mage love eka mama meyata adarei:love::love::love::love::love::love:


    mekane seen eka bududahama thamai :D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Ok then වැරදි දෙයක් ඇහුව නම් සොරි bro.. :)



    :baffled:



    oyath mara asai neda natashata???:sorry::sorry::sorry::sorry:




    grow up <---- ඔච්චරයි කියන්න තියෙන්නේ :) මට ලංකාවේ මිනිස්සුන්ගේ පෙන්නන්නම බැරි දෙයක් තමයි ඕක